Sinhala to English Dictionary: රෙදි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංශුකය
අංශුකය, n. garment, ඇඳුම, robe, උතුරුසළුව, fine cloth, සිහින් රෙද්ද.
අලුත් වත
අලුත් වත, n. (වත E. of වස්ත්‍රය), new cloth or robe, අලුත් රෙද්ද.
අවි පට
අවි පට, n. woollen cloth, ලොම් රෙද්ද.
ආ ච්ඡාදනය, ආ ච්ඡාදය
ආ ච්ඡාදනය, ආ ච්ඡාදය, n. (ආ emp., ච් euphonic, ඡාද covering), covering, cloth, රෙද්ද, ඇඳුම, වැස්ම.
ආ ලේඛ්‍ය පට්ටය
ආ ලේඛ්‍ය පට්ටය, n. printed cloth, prints, chintz, සිතියම් රෙද්ද, සිතියම් පට, චීත්ත.
ඉටිරෙද්ද
ඉටිරෙද්ද, n. wax-cloth, waxed cloth, cerecloth, oil-cloth.
ඉහිල් රෙද්ද
ඉහිල් රෙද්ද, n. canvas of thin or loose texture, scrim.
ඖරහ්‍රය
ඖරහ්‍රය, n. hair or woollen cloth, ලොම්රෙද්ද, කම්බිලිය.
කඩ රෙද්ද
කඩ රෙද්ද, n. tattered cloth, piece of rag.
කපු පිළී, කපු රෙදි
කපු පිළී, කපු රෙදි, n. cotton cloth.
කර්‍පාස ශාටකය
කර්‍පාස ශාටකය, n. cotton cloth or petticoat, කපුරෙද්ද.
කවර්‍ණ, කවර්‍ණරෙද්ද
කවර්‍ණ, කවර්‍ණරෙද්ද, n. mubin.
කීල් රෙද්ද
කීල් රෙද්ද, n. tar-cloth, tarpaulin.
කුරුගුලාව
කුරුගුලාව, n. fold of cloth, රෙදිපට.
කොමු, කොමු පිළි, කොමු වත
කොමු, කොමු පිළි, කොමු වත, n. goat's-hair cloth, mohair, රෝම රෙදිජාතියක්; fibre-cloth, linen, පට්ටාරෙදි.
Random Fonts
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2612
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2560
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30101
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2407
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6137
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2869
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2320

close
Please like, if you love this website