Sinhala to English Dictionary: රොන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති ඥාන
අ ප්‍රති ඥාන, a. not promised, uncovenanted, පොරොන්දුනූණ.
අ ප්‍රර්‍තථිත
අ ප්‍රර්‍තථිත, a. (ප්‍රාර්‍තථිත fr. ප්‍රාර්ථනා), unrequested, නොඉල්ලනලද; unhoped for, unexpected, බලා පොරොත්තු නූණ
අංගී කාරය
අංගී කාරය, n. agreement, promise, pledge, පොරොන්දුව.
අංගී කෘත
අංගී කෘත, a. agreed, promised, pledged, පො රොන්දුවූ.
අග රොන්
අග රොන්, n. pl. (අග fire, රොන් dust) sparks, ගිනි පුපුරු.
අපරාජිත
අපරාජිත, see නිල්කටරොළු.
අපේක්ෂක
අපේක්ෂක, a. (අප away, on, ඊක්ෂ් to look), desirous of, ආශාවෙන expectant, hopeful, sanguine, බලාපොරොත්තුවෙන, බලාසිටින.
අපේක්ෂණයකරනවා
අපේක්ෂණයකරනවා, v. to desire, ආශාවෙනවා, hope for, expect, බලාපොරොත්තුවෙනවා.
අපේක්ෂා ජනක
අපේක්ෂා ජනක, a. producing hope, promising, බලාපොරොත්තු උපදවන.
අපේක්ෂාව
අපේක්ෂාව, n. desire for, ආශාව, hope, expectation, බලාපොරොත්තුව.
අභ්‍යුපගමනය, අභ්‍යුපගමය
අභ්‍යුපගමනය, අභ්‍යුපගමය, n. (අභි to, උප aid, ගම going), approach, එළඹීම; promise, පො රොන්දුව.
අලකය
අලකය, n. a spiral, දරණුව; curl or ring of hair on the forehead &c., වකුටු ඉසකේ රොද.
ආශා භංගය
ආශා භංගය, n. frustration of desire, disappointment, බලාපොරොත්තුව ඉෂ්ටනොවීම.
ආශා භංගවූ
ආශා භංගවූ, a. disappointed, බලාපොරොත්තුව or ආශාව ඉෂ්ටනූණ.
ආස්ඵෝතා
ආස්ඵෝතා,see කටරොළු.
Random Fonts
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256

close
Please like, if you love this website