Sinhala to English Dictionary: රෝගය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජීර්‍ණය, අ ජීර්‍ණ රෝගය
අ ජීර්‍ණය, අ ජීර්‍ණ රෝගය, n. indigestion, dyspepsia.
අ රෝග, අ රෝගි
අ රෝග, අ රෝගි, a. free from disease, healthy, sound, රෝග නැති.
අ ව්‍යාධික, අ ව්‍යාධිත
අ ව්‍යාධික, අ ව්‍යාධිත, a. undiseased, healthy, නිරෝගි.
අ ව්‍යාධිතතාව
අ ව්‍යාධිතතාව, n. freedom from illness, healthiness, නිරෝගිකම.
අංශ භාග රෝගය
අංශ භාග රෝගය, n. palsy, paralysis, hemiplegia.
අඩස්සි රෝගය
අඩස්සි රෝගය, n. disease of constriction or stoppage.
අනත්‍ර රෝගය
අනත්‍ර රෝගය, n. intestinal disease, entero pathy, බඩවැල් ‍ලෙඩ.
අනාතුර
අනාතුර, a. (අන් ආතුර), without disease, sound, healthy, ලෙඩ නැති, නිරෝගි.
අනාරෝග්‍යය
අනාරෝග්‍යය n. (අන් ආ:), non-freedom from disease, illness, infirmity, රෝගාතුරකම.
අප ස්මාර රෝගියා
අප ස්මාර රෝගියා, n. epileptic, මීමස්මර රෝග කාරයා.
අප ස්මාර, අප ස්මාරි
අප ස්මාර, අප ස්මාරි, a. epileptic, වස්මර රෝගී.
අප ස්මාරය
අප ස්මාරය, n. (අප priv., ස්මාරය memory), epilepsy, වස්මර රෝගය.
අර්‍ශස, අර්‍ශස්
අර්‍ශස, අර්‍ශස්, a. hemorrhoidal, ගුදකීල, අර්‍ශස්රෝගි.
අර්‍ශස, අර්‍ශස්රෝගය
අර්‍ශස, අර්‍ශස්රෝගය, n. piles, hemorrhoids, ගුද කීලය.
අරෝගතාව, අ රෝගිතාව
අරෝගතාව, අ රෝගිතාව, n. healthiness &c. නිරෝගීකම &c.
Random Fonts
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449

close
Please like, if you love this website