Sinhala to English Dictionary: රෝපණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය
අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය, n. (ආරෝපණය &c.), placing upon or over, උඩතැබිම; imputing, imposing upon, පැවරිම.
අපරෝපක්‍රමය
අපරෝපක්‍රමය, n. (අපර උපක්‍රමය) another scheme, or method or contrivance, වෙන උප ක්‍රමය.
අව රෝපණය
අව රෝපණය, n. diminishing, descending, අඩු වීම, බැස්වීම; uprooting, ඉදිරීම.
අව රෝපණයකරනවා
අව රෝපණයකරනවා, v. t. to take down, lower, බස්වනවා.
ආ රෝපණ
ආ රෝපණ, a. placing, planting, fixing, හිට වන, පිහිටුවන.
ආ රෝපණය
ආ රෝපණය, n. placing &c., හිටවීම, පිහිටුවීම.
ආ රෝපණිය
ආ රෝපණිය, a. attributable, imputable, predicable, පැවරිය හැකිවූ or යුතුවූ. E. S.
ආ රෝපිත
ආ රෝපිත, a. placed, planted, fixed, හිටවාපු, පිහිටි; imputed, පවරනලද.
ආත්ම දෝෂාරෝපණය
ආත්ම දෝෂාරෝපණය, n. self-condemnation, තමාපිට ‍දොස්තබාගැනීම.
ආත්ම දෝෂාරෝපිත
ආත්ම දෝෂාරෝපිත, a. (දෝෂ ආරෝපිත), self-condemned, තමාපිට දොස්තබන or තබාපු.
ආධාරෝපකාරය
ආධාරෝපකාරය, n. (ආධාර උපකාරය), aid and assistance.
ආරෝපණයකරනවා
ආරෝපණයකරනවා, v. t. to place, plant, fix, හිටවනවා, පිහිටුවනවා; attribute, impute, පවරනවා.
ගුණරෝපණය·කරනවා
ගුණරෝපණය·කරනවා, v. to attribute or impute qualities or virtues.
චතුරෝපය
චතුරෝපය, n. pl. (චතුර් උපාය): see සතර උපාය.
දෝෂාරෝපක
දෝෂාරෝපක, a. blaming &c., condemnatory, වරද තබන.
Random Fonts
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2105
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3445
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2805
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2525
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816

close
Please like, if you love this website