Sinhala to English Dictionary: රෝපණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය
අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය, n. (ආරෝපණය &c.), placing upon or over, උඩතැබිම; imputing, imposing upon, පැවරිම.
අව රෝපණය
අව රෝපණය, n. diminishing, descending, අඩු වීම, බැස්වීම; uprooting, ඉදිරීම.
අව රෝපණයකරනවා
අව රෝපණයකරනවා, v. t. to take down, lower, බස්වනවා.
ආ රෝපණය
ආ රෝපණය, n. placing &c., හිටවීම, පිහිටුවීම.
ආ රෝපණිය
ආ රෝපණිය, a. attributable, imputable, predicable, පැවරිය හැකිවූ or යුතුවූ. E. S.
ආත්ම දෝෂාරෝපණය
ආත්ම දෝෂාරෝපණය, n. self-condemnation, තමාපිට ‍දොස්තබාගැනීම.
ආරෝපණයකරනවා
ආරෝපණයකරනවා, v. t. to place, plant, fix, හිටවනවා, පිහිටුවනවා; attribute, impute, පවරනවා.
ගුණරෝපණය·කරනවා
ගුණරෝපණය·කරනවා, v. to attribute or impute qualities or virtues.
දෝෂාරෝපණකාර
දෝෂාරෝපණකාර, a. accusatory, denunciatory, වරදතබන.
දෝෂාරෝපණකාර
දෝෂාරෝපණකාර, n. censoriousness, අවලාද ගතිය.
දෝෂාරෝපණය
දෝෂාරෝපණය, n. accusation, impeachment, censure, වරද තැබීම.
දෝෂාරෝපණයකරනවා
දෝෂාරෝපණයකරනවා, v. to impute blame, censure, accuse.
දෝෂාරෝපණිය
දෝෂාරෝපණිය, a. blameworthy, culpable, censurable, indictable.
දෝෂාරෝපණියතාව
දෝෂාරෝපණියතාව, n. blameworthiness &c., සාවද්‍යතාව, වරදකාර ස්වභාව.
දෝෂාරෝප්‍යය
දෝෂාරෝප්‍යය, a. blamable: see දෝෂාරෝපණිය.
Random Fonts
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985

close
Please like, if you love this website