Sinhala to English Dictionary: ලංකා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යලංකාර
අත්‍යලංකාර, a. (අති අලංකාර), extremely beautiful, superb, splendid, ඉතා ලක්ෂණ.
අත්‍යලංකාරය, අත්‍යලංකෘතතාව
අත්‍යලංකාරය, අත්‍යලංකෘතතාව, great beauty, &c., මහත් ලක්ෂණක්ම.
අත්‍යලංකෘත
අත්‍යලංකෘත, a. well decorated or beautified, ලක්ෂණලෙස සරසනලද.
අති ශෝභන
අති ශෝභන, a. very beautiful, very comely, very genteel, ඉතා අලංකාර or කදිම.
අභි රාම
අභි රාම, a. beautiful, elegant, superb, ඉතා අලංකාර.
අභි රාමතාව, අභි රාමත්වය
අභි රාමතාව, අභි රාමත්වය, n. beauty, elegance, pulchritude, මහත් අලංකාරකම.
අලංකාර
අලංකාර, a. beautiful, lovely, handsome, elegant, ලක්ෂණ.
අලංකාරකම
අලංකාරකම, n. beautifulness, beauty &c., ලක්ෂණකම.
අලංකාරකරනවා
අලංකාරකරනවා, v. t. to beautify, adorn, ornament, decorate, embellish.
අලංකාරය
අලංකාරය, n. beauty, loveliness, elegance; ornament (of speech); ලක්ෂණය, ශෝභණකම.
අලංකාරෝක්තිය
අලංකාරෝක්තිය, n. (අලංකාර උකතිය), elegant expression, beautiful language, විසිතුරු බස.
අලංකෘත
අලංකෘත, a. made beautiful, adorned, embellished, ornate, සරසනලද, ලක්ෂණ කරනලද.
අලංකෘතතාව, අලංකෘතිය
අලංකෘතතාව, අලංකෘතිය, n. ornateness &c., adornment, beauty, ලක්ෂණකම.
උප ශෝභිත
උප ශෝභිත, a. adorned, beautiful, very becoming, අලංකාරකරනලද, ශෝභන.
උපේ ලකර
උපේ ලකර, n. E. for ‍උත්ප්‍රේක්ෂාලංකා.
Random Fonts
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629

close
Please like, if you love this website