Sinhala to English Dictionary: ලක්ෂ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගාධ
අ ගාධ, a. bottomless, very deep, profound, පල්ලක්නැති, ඉතා ගැඹුරු.
අ ජීව
අ ජීව, a. lit. lifeless, dead, පණනැති; ugly, hideous, grim, horrible, disfigured, විරූප, ඉතා අවලක්ෂණ.
අ ජීවකවම, අ ජීවතාව
අ ජීවකවම, අ ජීවතාව, n. ugliness, &c., විරූපකම, මහත් අවලක්ෂණකම.
අ දර්‍ශනීය
අ දර්‍ශනීය, a. invisible, see අදර්‍ශන; unsightly, inelegant, ugly, අවලක්ෂණ.
අ මූලිකතාව
අ මූලිකතාව, n. groundlessness &c., මුලක්නැති කම, නිකරුණුබව.
අ රුව
අ රුව, a. uncomely, ugly, රුවනැති, අවලක්ෂණ.
අ රූප, අ රූපවත්, අරූපයන්ත
අ රූප, අ රූපවත්, අරූපයන්ත, a. formless, bodiless, අශරීරික; ugly, අවලක්ෂණ, ර්‍ජෙව, deformed, disfigured, විරූප.
අ රූපකරනවා
අ රූපකරනවා, v. t. to deface, disfigure, deform, අවලක්ෂණ—අජීව—කරනවා.
අ රූපල, අ රූපික
අ රූපල, අ රූපික, a. incorporeal, immaterial, formless, අශරීරික; ugly, අවලක්ෂණ.
අ ලක්ෂණ
අ ලක්ෂණ, a. unsightly, ugly, අවලක්ෂණ,; unfortunate, අශුභ.
අ ලක්ෂමිය
අ ලක්ෂමිය, n. misfortune, adversity, අවාසනාව.
අ ශ්‍රීක, අ ශ්‍රීමත්
අ ශ්‍රීක, අ ශ්‍රීමත්, a. ignoble, inglorious, උතුම් නැති, අපකීර්‍තති; unprosperous, සඵලනැති; inelegant, ugly, අවලක්ෂණ.
අ ශෝභන
අ ශෝභන, a. uncomely, unseemly, indecorous, inelegant, අවලක්ෂණ.
අ ශෝභනකම, අශෝභනතාව
අ ශෝභනකම, අශෝභනතාව, n. unseemliness &c., අ‍වලක්ෂණකම.
අංකය
අංකය, n. mark, label, සලකුණ; figure, number, numeral, ඉලක්කම; the body or side, ඇඟ, ඇඟපත.
Random Fonts
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489

close
Please like, if you love this website