Sinhala to English Dictionary: ලකුණ)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නීමින්ත
අ නීමින්ත, a. causeless, හේතුවක් නැති; unmarked, ලකුණක් නැති.
අ රිෂ්ටය
අ රිෂ්ටය, n. bad symptom, unfavourable omen, නරක ලකුණ, අශුභ නිමිත්ත.
අ විශේෂිත
අ විශේෂිත, a. unmarked, uncharacterised, undistinguished, විශේෂ ලකුණක් නැති, සාමාන්‍ය.
අ සං ‍යෝග ලකුණ
අ සං ‍යෝග ලකුණ, n. mark of dieresis. E. S.
අංකය
අංකය, n. mark, label, සලකුණ; figure, number, numeral, ඉලක්කම; the body or side, ඇඟ, ඇඟපත.
අංකිත
අංකිත, a. marked, labelled, සලකුණුකරපු; numbered, ගණන දමාපු.
අකෘතාංක
අකෘතාංක, a. (අංක mark, number), unmarked, unbranded, ලකුණක් or ඉලක්කමක් නැති.
අචලකුජා
අචලකුජා, Vernonia anthelmintica, බෝදිඇට.
අඩයාළම
අඩයාළම, n. T., mark, sign, emblem, සලකුණ.
අඩි ලකුණ
අඩි ලකුණ, n. footprint, trace.
අර්‍ධ විධුති ලකුණ
අර්‍ධ විධුති ලකුණ, mus. semi-quaver (note).
අලක්ෂිත
අලක්ෂිත, a. unmarked, undistinguished, ලකුණු නැති, ලකුණුකරලා නැති.
අලක්ෂිතව
අලක්ෂිතව, ad. without distinction, incognito, ලකුණක් or වෙනසක් නැතුව, අප්‍රසිඬයෙන්.
අව ලකුණ
අව ලකුණ, n. bad sign, unfavourable omen, නරක ලකුණ.
ආ දානය
ආ දානය, n. taking, ගැනීම, acceptance, පිළිගැ නීම; symptom, රෝග ලකුණ.
Random Fonts
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479

close
Please like, if you love this website