Sinhala to English Dictionary: ලජ්ජි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රගල්භලෙස, අප්‍රගල්භාකාරයෙන්
අ ප්‍රගල්භලෙස, අප්‍රගල්භාකාරයෙන්, ad. modestly &c., without undue boldness, නිසි භයලජ්ජා ඇතුව.
අ ප්‍රෞඪ
අ ප්‍රෞඪ, a. not bold, timid, diffident, modest, retiring, බුහුටිනැති, ලජ්ජාන්ථිත.
අ ලජ්ජි, අ ලජ්ජික
අ ලජ්ජි, අ ලජ්ජික, a. shameless, immodest, impudent, ලජ්ජානැති.
අ ලජ්ජිකයා, අලජ්ජියා
අ ලජ්ජිකයා, අලජ්ජියා, n. shameless person, ලජ්ජානැත්තා; glutton, කෑදරයා.
අ ලජ්ජිත
අ ලජ්ජිත, a. not put to shame, unashamed, immodest, ලජ්ජානැති.
අති ලජ්ජානවිත
අති ලජ්ජානවිත, a. (ලජ්ජා අනවිත), excessively modest, prudish, ඉතා කොහොල්.
අති ලජ්ජානවිතතාව
අති ලජ්ජානවිතතාව, n. excessive modesty, prudishness. E. S.
අප ත්‍රප
අප ත්‍රප, a. without shame, shameless, ලජ්ජා නැති.
අප ත්‍රපාව
අප ත්‍රපාව, n. (අප priv., ත්‍රපාව shame), shamelessness, ලජ්ජානැතිකම.
අලජ්ජිතාව
අලජ්ජිතාව, n. shamelessness, immodesty &c., ලජ්ජානැතිකම.
ඔතප්
ඔතප්, n. modesty, shame, fear, ලජ්ජාව, භය.
කුබුදු
කුබුදු, n. half-blown flower; shame, ලජ්ජාව.
ගෙවය
ගෙවය, n. shame, ලජ්ජාව.
ත්‍යක්ත·ලජ්ජා·ඇති
ත්‍යක්ත·ලජ්ජා·ඇති, a. lost to shame, impudent, ලජ්ජා දුරුකොට ඇති.
ත්‍රපය
ත්‍රපය, n. shame, modesty, ලජ්ජාව.
Random Fonts
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387

close
Please like, if you love this website