Sinhala to English Dictionary: ලමඟ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රලම්බ
අ ප්‍රලම්බ, a. not pendent, එල්ලීනැති; not dilatory or delaying, not tardy, expeditious, ප්‍රමාදනැති, කඩිනම්.
අ විලම්බ, අ විලම්බිත
අ විලම්බ, අ විලම්බිත, a. unhesitating, prompt, expeditious, ප්‍රමාදනැති, කඩිනම්.
අ විලම්බතාව, අ විලම්බිතතාව
අ විලම්බතාව, අ විලම්බිතතාව, n. promptitude &c., අප්‍රමාදය &c.
අඩි තාලම
අඩි තාලම, n. (අඩි foot, තාලම් ground) foundation.
අඩි තාලම් දමනවා
අඩි තාලම් දමනවා, v. to lay the foundation, found.
අධෝ ලම්බ
අධෝ ලම්බ, a. hanging down. perpendicular, normal, අවලම්බ. E.S.
අධෝ ලම්බය, අධෝ ලම්බ රේඛාව
අධෝ ලම්බය, අධෝ ලම්බ රේඛාව, n. perpendicular, perpendicular line, geom. normal.
අප වාදක
අප වාදක a. (අප against, වාදක uttering), dispraising, censuring, වරද තබන; banderous, කේලම් සහිත.
අලමදාව
අලමදාව, n. See අලක.
අලම්බුෂාව
අලම්බුෂාව, n. celestial nymph, අප්සරාව, දිව්‍යාගනාව.
අලඹය
අලඹය, n. E. of ආලම්බනය; hanging down, leaning on.
අව ලම්බ
අව ලම්බ, a. pendulous, hanging down, එල් ලෙන; perpendicular, E. S.
අව ලම්බ රේඛාව
අව ලම්බ රේඛාව, n. perpendicular line, perpendicular. E. S.
අව ලම්බන
අව ලම්බන, a. pendent, pensile, dependent, එල්ලෙන.
අව ලම්බනය, අව ලම්බය
අව ලම්බනය, අව ලම්බය, n. suspending, එල්ලා තැබීම; hanging, depending, එල්ලීම; a perpendicular, E. S.; prop, රුකුල; asylum, රක්ෂා ස්ථානය.
Random Fonts
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253

close
Please like, if you love this website