Sinhala to English Dictionary: ලැසි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඉහිලැලි, ඉහිලැස්, ඉහිල්
ඉහිලැලි, ඉහිලැස්, ඉහිල්, a. soft, මෘදු, fine, සිහින්, loose, ලිහිල්, බුරුල්.
කඳුලැස්ස
කඳුලැස්ස, Drosera indica (Dros).
දැලැස්
දැලැස්, n. pl. meshes: see දැල් ඇස.
නිලැස්
නිලැස්, n. ap. of Kuvéra as having a blue mark on his forehead which serves instead of eyes.
නිලිපුලැසි
නිලිපුලැසි, n. dark-blue-eyed woman, නිලැස් ඇත්තී.
නිෂ්පාදනය
නිෂ්පාදනය, n. doing, accomplishment, completion, ඉෂ්ටකිරීම; causing, producing, සැලැස් වීම, ඉපදවීම.
ප්ලැස්තරය
ප්ලැස්තරය, n. Eng., plaster (medical).
පැලැස්ස
පැලැස්ස, n. lair of an animal, ලෙන; grove, කුඩවනය.
බුබුලැස් ඇති
බුබුලැස් ඇති, a. (බුබුලු), goggle-eyed.
මැලැස්ස
මැලැස්ස, n. an immature or soft fruit; pl. මැලැසි or මැලසි; see මැලස්ස.
මියුලැස, මියුලැසි
මියුලැස, මියුලැසි, n. (මියුල් ඇස, ඇසි), deer-eyed one: ap. of a woman, ස්ත්‍රී.
ලැස්
ලැස්, n. laziness &c., අලසකම.
ලැසි
ලැසි, a. lazy, dilatory, idle, අලස.
වඳුලැස්ස
වඳුලැස්ස, a plant.
සලස්වනවා, සලස්සනවා
සලස්වනවා, සලස්සනවා, v. t. to cause, bring about; constrain, enforce, force; pret. සැලැස් සුවා; v. n. සැලැස්විම, සැලැස්සිම.
Random Fonts
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020

close
Please like, if you love this website