Sinhala to English Dictionary: ලියන්ට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂර චන, අක්ෂරචුචු
අක්ෂර චන, අක්ෂරචුචු, n. writer, clerk, ලියන්නා.
අත වැසි ලියන්නා
අත වැසි ලියන්නා, n. amanuensis. E. S.
අර්‍ථ ක්‍රියාව
අර්‍ථ ක්‍රියාව, n. gram. verbal noun or appellative indicating the doer, as ලියන්නා.
කථා ලේඛකයා
කථා ලේඛකයා, n. historiographer, කථාන්තර ලියන්නා.
කැමියා
කැමියා, n. writer, ලියන්නා; in comp. worker, doer, as අරක්කැමියා, cook.
කු කවි ලියන්නා
කු කවි ලියන්නා, n. writer of doggerel, poetaster.
කෙටුම්පත් කාරයා
කෙටුම්පත් කාරයා or ලියන්නා, n. copier, copyist.
ධර්‍ම·ග්‍රන්‍ථ·ලේඛකයා
ධර්‍ම·ග්‍රන්‍ථ·ලේඛකයා, n. hagiographer, sacred writer, ශුඬලියවිලි ලියන්නා.
මුක·වෙටි
මුක·වෙටි, n. writer, clerk, amanuensis, ලියන්නා. E. S.
යෙදෙනවා
යෙදෙනවා, v. t. of යොදනවා: to become formed, form; comport with, befit; to be engaged in, occupied with. It is also a verb aux. with other verbs in the infinitive, as ඕහු ලියුම ලියන්ට යෙදුණ, It occurred that he wrote the letter or he did write the letter; sp. used to unite a number of coordinate verbs, as ඔහු මේක කරන්ටත් ලියුම ලියන්ටත් යෙදුණ, he both did this and wrote the letter; pret. යෙදුණ; u. n. යෙදීම.
ලිපිකරුවා, ලිපිකාරයා
ලිපිකරුවා, ලිපිකාරයා, n. writer, scribe, clerk, ලියන්නා.
ලියන්නා
ලියන්නා, n. writer of anything; clerk.
ලේඛකයා
ලේඛකයා, n. writer, clerk, ලියන්නා, ලිපිකරුවා
සු·චිත්‍ර·ලේඛකයා
සු·චිත්‍ර·ලේඛකයා, n. graphic writer, මනාකොට විස්තරකර ලියන්නා.
Random Fonts
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756

close
Please like, if you love this website