Sinhala to English Dictionary: ලියා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ග්‍රත්ථිත
අ ග්‍රත්ථිත, a. not composed or woven or strung, ලියා or වියා or අමුණා නැති; unorganized, inorganic. E. S.
අ ලිඛිත
අ ලිඛිත, a. unwritten, undelineated, ලියානැති, සටහන්කරලා නැති.
අංකය දමනවා
අංකය දමනවා, v. to put the number, to number, නොම්මරය ලියනවා or දමනවා.
අක්ෂර චන, අක්ෂරචුචු
අක්ෂර චන, අක්ෂරචුචු, n. writer, clerk, ලියන්නා.
අක්ෂර ලිඛිතය
අක්ෂර ලිඛිතය, n. writing, manuscript, ලියවිල්ල.
අට තැලියා, අට තුලියා
අට තැලියා, අට තුලියා, n. goldsmith or silver-smith, බඩාලා.
අත වැසි ලියන්නා
අත වැසි ලියන්නා, n. amanuensis. E. S.
අතර
අතර, conj. or post. in the interval, while, as ඔහු ලියන අතර, while he writes; ඒ අතර (see අතරතුරේ).
අත් ලියවිල්ල
අත් ලියවිල්ල, n. handwriting, manuscript.
අනන්තා
අනන්තා, a twining plant with stinging hairs, Tragia involucrata, වැල්කහඹිලියා; Indian sarsaparilla, Hemidesmus indicus, ඉරමුසු; a species of grass, Andropogon contortus, හෙළඊතණ.
අර්‍ථ ක්‍රියාව
අර්‍ථ ක්‍රියාව, n. gram. verbal noun or appellative indicating the doer, as ලියන්නා.
අලි
අලි for අලියෝ, n. pl. of අලියා: elephants.
අලියම
අලියම, n. for අලුයම: dawn.
අලියා
අලියා, n. elephant; pl. අලි or අලියෝ.
අලියා
අලියා, n. fr. Sans., wasp, බඔරා; crow, කපු‍ටා; cuckoo, කොවුලා.
Random Fonts
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445

close
Please like, if you love this website