Sinhala to English Dictionary: ලිස්සී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අදින ගැටය, අදින හැර ගැටය
අදින ගැටය, අදින හැර ගැටය, n. bip-knot, ලිස්සන ගැටය.
ආලිස්සම, ආලෙස්සම
ආලිස්සම, ආලෙස්සම, n. carelessness, indifference. නොසැලකිල්ල.
ආලිස්සම්කරනවා
ආලිස්සම්කරනවා, v. to disregard, treat with indifference, නොසලකා අරිනවා.
තෙලිස්සා
තෙලිස්සා, n. venomous snake, small kind of viper.
දහනය
දහනය, n. fire, ගින්න; burning, දැවීම; cautery, පිලිස්සීම.
ප්ලුෂය
ප්ලුෂය, n. burning, පිලිස්සීම.
පැලහුණු
පැලහුණු, v. adj. pret. burnt, පිලිස්සුණු.
පිලිස්සීම
පිලිස්සීම, v. n. of පුලුස්සනවා and පිලිස්සෙනවා: burning &c.
පිලිස්සෙනවා
පිලිස්සෙනවා, v. i. to burn, become scorched, become baked; pret. පිලිස්සුණ.
පුප්තෙලියා
පුප්තෙලියා, n. See මල්තෙලිස්සා.
පුලුටුවෙනවා
පුලුටුවෙනවා, v. i. to become burnt or roasted, පිලිස්සෙනවා.
පුලුස්සනවා
පුලුස්සනවා, v. t. to burn up; bake, roast; cauterize; pret. පිලිස්සුවා; v. n. පිලිස්සීම‍.
පොළඟා
පොළඟා, n. the viper called polonga: of which the species are, තිත්පොළඟා, ‍පලාපොළඟා, පොළොංතෙලිස්සා &c.; pl. පොළොංගු.
මල්·තෙලිස්සා
මල්·තෙලිස්සා, n. a small species of viper, hypnale nepa.
මලිස්සා
මලිස්සා, n. (මල්ඉස්සා) a kind of fresh-water shrimp.
Random Fonts
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2556

close
Please like, if you love this website