Sinhala to English Dictionary: ලුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කලිෂ්ට
අ කලිෂ්ට, a. unsoiled, clean, pure, කිලුටු නැති, පිරිසිදු.
අ ච්ඡිද්‍ර
අ ච්ඡිද්‍ර, a. (ඡිද්‍රය hole), without hole, සිදුරක් නැති, uninjured, sound, faultless, පලුදුනැති.
අ චිර
අ චිර, a. brief, transient, ලුහුඬු, නොපවතින.
අ ජර
අ ජර, a. undecaying, unfading, imperishable, ජරාවට නොපැමිණෙන. never growing old, මහලුනොවන.
අ දුෂිත
අ දුෂිත, a. undefiled, unpolluted, uncorrupted, inviolate, pure, කිලුටුනොවූ, පිරිසිදු.
අ නිර්‍මල
අ නිර්‍මල, a. not undefiled, impure, filthy, කිලුටු, දූෂ්‍ය.
අ මලින, අමලිනිත
අ මලින, අමලිනිත, a. unsoiled, unsullied, unpolluted, clean, කිලුටුනැති, පිරිසිදු.
අ මලුව
අ මලුව, n. the pure, viz, crystal, පළිඟුව.
අ මේධ්‍යය
අ මේධ්‍යය, a. fæcal, excrementitious, අශුචි, foul, කැත, කිලුටු.
අ මේධ්‍යය
අ මේධ්‍යය, n. fæces, excrement, අශුචිය, මල, filth, කිලුට.
අ ලුප්
අ ලුප්, a. unelided, unshortened, ලොප්නොකරනලද.
අ ලුලිත
අ ලුලිත, a. (අ priv.), unshaken, quiet, calm, සෙලනොවී තිබෙන, නිශ්චල.
අ සං කලිෂ්ට
අ සං කලිෂ්ට, a. unsoiled, undefiled, කිලුටු නැති, විමල.
අ සංක්ෂිප්ත
අ සංක්ෂිප්ත, a. unabbreviated, unabridged, ලුහුඬු නොකළ.
අ සකත
අ සකත, a. (අ priv., සකත attached), indifferent to, not addicted to, ඇලුම් නැති.
Random Fonts
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559

close
Please like, if you love this website