Sinhala to English Dictionary: ලේඛනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂර සංස්ථානය
අක්ෂර සංස්ථානය, n. (සංස්ථානය placing together), collocation of letters, writing, ලිය විල්ල, ලේඛනය.
ආ ලේඛනය, ආ ලේඛ්‍යය
ආ ලේඛනය, ආ ලේඛ්‍යය, n. writing, painting, ලිවීම, ඇඳීම.
උප ලේඛනය
උප ලේඛනය, n. schedule.
උල්ලේඛනය
උල්ලේඛනය, n. (උත් ලේඛනය), vomiting, වම නය; digging, excavating, හෑරීම; uttering, පැවසීම.
ඖෂධ ලේඛනය, ඖෂධ විස්තර ග්‍රන්ථය
ඖෂධ ලේඛනය, ඖෂධ විස්තර ග්‍රන්ථය, n. pharmacopœia. E. S.
කථා ලේඛනය
කථා ලේඛනය, n. historiography, කථාන්තර ලිවිම.
කාල ලේඛනය
කාල ලේඛනය, n. time-table; chronological record.
ජන·ලේඛනය
ජන·ලේඛනය, n. census, ජනයන්ගේ ගණන් ලේඛනය.
නඩු·ලේඛනය
නඩු·ලේඛනය, n. law-calendar.
නාම·ලේඛනය
නාම·ලේඛනය, n. list of names, poll.
පූර්‍ව·ලේඛනය
පූර්‍ව·ලේඛනය, n. programme. E. S.
පෙරෙට්ටුවේ·නාම·ලේඛනය
පෙරෙට්ටුවේ·නාම·ලේඛනය, n. muster-roll.
පෙළන්ති·ලේඛනය
පෙළන්ති·ලේඛනය, n. registry of lineage, pedigree.
පෙළපත්·ලේඛනය
පෙළපත්·ලේඛනය, n. See පෙළන්තිලේඛනය.
රාජ·ලේඛන·ශාලාව, රාජ·ලේඛනාගාරය
රාජ·ලේඛන·ශාලාව, රාජ·ලේඛනාගාරය, n. (·ආගා:), government register-office, registry.
Random Fonts
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560

close
Please like, if you love this website