Sinhala to English Dictionary: ලෝකඩ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තප් තලය
අ තප් තලය, n. cool plain, name of a Brahma world, බ්‍රහ්මලෝකයක්.
අ රූප ලෝකය
අ රූප ලෝකය, n. See අරූතලයක්.
අකණලුව
අකණලුව, n. E. of අක්ෂණලෝකය: light or flash of lightning, විදුලි එළිය.
අග්නි නිමිත්තාවලෝකනය
අග්නි නිමිත්තාවලෝකනය, n. (අවලෝකනය seeing), divination by fire, pyromancy, ගින් නෙන් පේනකීම.
අධි ලෝකය
අධි ලෝකය, n. macrocosm, the universe. E. S.
අධෝ ලෝකය
අධෝ ලෝකය, n. the lower world. See අධෝ භුවනය.
අනවලෝකිත
අනවලෝකිත, a. unseen, ‍නොපෙණුන or නොපෙ නෙන, unperceived, නොදැනෙන, invisible, අදෘශමාන.
අනව‍ලෝකය, අනවලෝකනය
අනව‍ලෝකය, අනවලෝකනය, n. (අන් අව:), not seeing or perceiving, non-perception, නොදැකීම, නොදැනීම.
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය
අරුණ ප්‍රභාව, අරුණලු, අරුණලෝකය, n. (අලු, ආලෝක) light or shining of the dawn, ඉර පායන්‍ට ප්‍රථම එළිය.
අලුව
අලුව, n. E. of ආලෝකය; light, එළිය.
අව ලෝකනය
අව ලෝකනය, n. sight, seeing, look, දැකීම, බැලීම.
අව ලෝකනයකරනවා
අව ලෝකනයකරනවා, v. t. to look at, view, reconnoitre. බලනවා.
අවකාශ ලෝකය
අවකාශ ලෝකය, n. macrocosm, universe,මුළු මැවිල්ල, සර්‍වලෝක.
අවනිය
අවනිය, n. the earth, පොළොව or ලෝකය.
ආ දීප්ත
ආ දීප්ත, a. illumined, enlightened, ආලෝකවූ, fig. ප්‍රබෝධිත.
Random Fonts
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2251
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2439

close
Please like, if you love this website