Sinhala to English Dictionary: ලෝභ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තප් තලය
අ තප් තලය, n. cool plain, name of a Brahma world, බ්‍රහ්මලෝකයක්.
අ දායකයා
අ දායකයා, n. non-giver, non-contributor, නො දෙන අය, illiberal person, ලෝබයා.
අ නිමිෂ ලෝචන
අ නිමිෂ ලෝචන, n. pl. or a. unblinking eyes, නොපියනඇස්; having unblinking or never-closing eyes, ඇස් නොපියන, ever-wakeful, beepless, පිබිද සිටින. See අනිද්‍ර.
අ නිමිෂ ලෝචනය‍‍‍‍‍‍‍‍‍
අ නිමිෂ ලෝචනය‍‍‍‍‍‍‍‍‍, n. never-closing eye. constant gaze, නොපියන ඇස.
අ මහාත්ම
අ මහාත්ම, a. (අ priv., මහා ආත්ම), cowardly, pusillanimous, භයගුලු; illiberal, ලෝභවූ, ගුණ මඳවූ.
අ රූප ලෝකය
අ රූප ලෝකය, n. See අරූතලයක්.
අ ලෝභිකම
අ ලෝභිකම, n. liberality, generosity, ලෝභනැතිකම &c.
අකණලුව
අකණලුව, n. E. of අක්ෂණලෝකය: light or flash of lightning, විදුලි එළිය.
අක්ෂර ලෝපය
අක්ෂර ලෝපය, n. elision of letters, අකුරු අත් ඇරීම.
අක්‍ෂිභේෂජ
අක්‍ෂිභේෂජ, Demia extensa, see ලෝධ්‍ර.
අග්නි නිමිත්තාවලෝකනය
අග්නි නිමිත්තාවලෝකනය, n. (අවලෝකනය seeing), divination by fire, pyromancy, ගින් නෙන් පේනකීම.
අධි ලෝකය
අධි ලෝකය, n. macrocosm, the universe. E. S.
අධෝ ලෝකය
අධෝ ලෝකය, n. the lower world. See අධෝ භුවනය.
අනභිඬ්‍යාව
අනභිඬ්‍යාව, n. absence of covetousness, තණ්‍හා නැතිකම, නිර්‍ලෝභිකම.
අනවලෝකිත
අනවලෝකිත, a. unseen, ‍නොපෙණුන or නොපෙ නෙන, unperceived, නොදැනෙන, invisible, අදෘශමාන.
Random Fonts
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231

close
Please like, if you love this website