Sinhala to English Dictionary: වචනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වචනීය
අ වචනීය, a. unspeakable, inexpressible, unutterable, ineffable, කිය නොහැකිවූ, කිය නො හැකිතරම්.
අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
අධි වචනය
අධි වචනය, n. name, appellation or title, නාමය, සංඥනාමය.
අධික වාක්‍ය සහිත
අධික වාක්‍ය සහිත, a. verbose, periphrastic, වචනවැඩිවු .
අනු කරණ වචනය, අනු කරණ ශබ්දය
අනු කරණ වචනය, අනු කරණ ශබ්දය, n. onomantopoetic word.
අනු මාන වාචකය
අනු මාන වාචකය, n. word expressive of doubt, අනුමානබව හඟවන වචනයක්.
අභි ධානය
අභි ධානය, n. name, appellation, නාමය; dictionary, vocabulary, අකාරාදිය, වචනකෝෂය.
උදන
උදන, n joyful expression, ප්‍රීතිවචනය.
උප ක්‍රියා වචනය
උප ක්‍රියා වචනය, n. auxiliary verb.
ඒකාර්‍ථ වාචකය
ඒකාර්‍ථ වාචකය, n. univocal, එක තේරුමක්ම ඇති වචනයක්.
ඔ ‍වදන
ඔ ‍වදන, n. word of advice, ඔවාබස, අවවාද වචනය.
කට වචනයෙන්
කට වචනයෙන්, ad. orally, viva voce.
ක්‍රියා පදය
ක්‍රියා පදය, n. verb, ක්‍රියාවචනය.
ක්‍රියා වචනය
ක්‍රියා වචනය, n. verb, ක්‍රියා පදය.
ක්‍ෂුද්‍රතා වචනය
ක්‍ෂුද්‍රතා වචනය, n. gram. diminutive. E. S.
Random Fonts
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3024
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850

close
Please like, if you love this website