Sinhala to English Dictionary: වඩා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අගේ වඩනවා, අගය වඩනවා
අගේ වඩනවා, අගය වඩනවා, v. t. to enhance the value or price.
අටි වඩනවා
අටි වඩනවා, v. to increase desire, enamour, entice, whet the appetite or desire; pret. අටි වැඩුවා; v. n. අටිවැඩීම.
අති දුර්‍ලභ
අති දුර්‍ලභ, a. obtained with great difficulty, very scarce, වඩානැති, ඉතා හිග.
අනු කර්‍ෂණ, අනු කර්‍ෂණාකාර
අනු කර්‍ෂණ, අනු කර්‍ෂණාකාර, a. drawing, enticing, luring, අදින, අටිවඩන.
අනු කර්‍ෂණයකරනවා
අනු කර්‍ෂණයකරනවා, v. t. to draw, attract, allure, entice, ඇදගන්නවා, අටිවඩනවා.
අනු ජ, අනු ජාත
අනු ජ, අනු ජාත, a. (අනු after), born after, younger, පසුව උපන්, වඩා බාල.
අනු ජයා
අනු ජයා, n. a junior, younger brother, වඩා බාල අය, මලයා.
අභි රම්‍ය
අභි රම්‍ය, a. most delightful, charming, ප්‍රීති වඩන, මනෝහර.
අල්ප වාදි
අල්ප වාදි, a. speaking little, taciturn, වඩා කථා නොකරන.
අල්පාර්‍හ
අල්පාර්‍හ, a. (අල්ප අර්‍හ), worth little, ටිකක් වටිනා, වඩා නොවටින.
ආ වඩනවා
ආ වඩනවා, v. (ආ for ආයු age, වඩනවා to in crease), to wish long life to, salute; pret ආවැඩුවා; v. n. ආවැඩීම.
ආ වැඩීම
ආ වැඩීම, v. n. of ආවඩනවා: saluting, wishing long life to.
ආවිල
ආවිල, a. turbid, foul, වඩවූ, කිලුටු.
ඇදුරා
ඇදුරා, n. teacher, instructor, ගුරුවරයා; practiser, as වඩුඇදුරා, carpenter, බලි ඇදුරා, exorcist, &c.
උත්තර
උත්තර, a. better, superior, වඩා යහපත් or උතුම්; responsive, උත්තර සහිත.
Random Fonts
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872

close
Please like, if you love this website