Sinhala to English Dictionary: වඩින:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කපර්‍දදකය
කපර්‍දදකය, n. cowry used as a coin: see කවඩිකටුව.
ගුළු·වඩිච්චිය
ගුළු·වඩිච්චිය, n. sally-port, කුරුබිලිය.
ගොන්කව්ඩා, ‍ගොන්කවඩිච්චා, ගොන්කවඩියා
ගොන්කව්ඩා, ‍ගොන්කවඩිච්චා, ගොන්කවඩියා, n. Ceylon maina,
මල්කවඩියා,මල්කවුඩා
මල්කවඩියා,මල්කවුඩා, n. lit. flower-crow-, viz. Ceylon maina, eulabes, ptilogenys.
මේඛලා·දාමය, මේඛලාව
මේඛලා·දාමය, මේඛලාව, n. woman's girdle, මෙවුල, හවඩිය; bell, sword-belt, ඉඟපටිය කස්තාන පටිය.
රසනා·දාමය, රසනාව, රසන් දමා,රසන් වැළ‍
රසනා·දාමය, රසනාව, රසන් දමා,රසන් වැළ‍, n girdle, waist-chain, ඉඟපටිය, හවඩිය.
වඩනා
වඩනා, v. adj. pres. for වඩින: coming, පැමි ණෙන.
වඩිග
වඩිග, a. Telugu, as වඩිග රට or ජාතිය; Telugu country or people.
වඩිච්චිය
වඩිච්චිය, n. See වඩභිය.
වඩිජ්ජ
වඩිජ්ජ, n. See වඩදිය.
වඩිනවා
වඩිනවා, v. i. to increase, වැඩිවෙනවා; pret. වැඩුණා. See වැඩෙනවා.
වඩිනවා
වඩිනවා, v. i. hon. to proceed, go or come, පැමි ණෙනවා; pret. වැඩියා; p. pl. වැඩ; v. n. වැඩිම.
වැඩ·ඉන්නවා
වැඩ·ඉන්නවා, or සිටිනවා, v. i. hon. (වැඩ p. pl. of වඩිනව), to be or be seated or reside, ඉන්නවා or වාඩිවීනේනවා or වාසයකරනවා.
වැඩ·වසනවා
වැඩ·වසනවා, v. i. hon. (වැඩ p. pl. of වඩිනවා), to reside, sojourn, වාසයකරනවා; pret. වැඩ විසුවා, see වසනවා.
වැඩ·සිටිනවා, වැඩ·හිටිනවා
වැඩ·සිටිනවා, වැඩ·හිටිනවා, v. i. hon. (වැඩ p. pl. of වඩිනවා), to have come, viz. to be present, (පැමිණ) සිටිනවා.
Random Fonts
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400

close
Please like, if you love this website