Sinhala to English Dictionary: වණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දූර දෘෂ්ටි
අ දූර දෘෂ්ටි, a. lit, and fig. short-sighted, දුර නොපෙනෙන; නුවණමඳ.
අ දූර දෘෂ්ටිය
අ දූර දෘෂ්ටිය, n. short-sightedness, දුර නොපෙනෙන ගතිය; නුවණමඳකම.
අ නුවණ
අ නුවණ, a. unwise, imprudent, indiscreet, injudicious, foolish, නුවණ නැති, නුවණමද.
අ නුවණකම
අ නුවණකම, n. unwisdom, imprudence &c.
අ මෝහියා
අ මෝහියා, n. mas. uninfatuated person, wise or judicious person, මෝඩනැත්තා, නුවණැ ත්තා.
අ යෝනිසෝ මනස්කාරය
අ යෝනිසෝ මනස්කාරය, n. wrong or unwise consideration, improper application of the mind, අනිසි—නුවණනැති—කල්පනාව.
අති මාන්‍ය
අති මාන්‍ය, a. highly respectable, venerable, ඉතා ගෞරවණීය.
අරමණයා
අරමණයා, n. a maggot found in sores, වණයේ පණුවා.
අර්‍ඝ්‍ය
අර්‍ඝ්‍ය, a. venerable, reverend, තලතුනා, ‍‍ගෞරවණීය
අර්‍ඝ්‍යතාව
අර්‍ඝ්‍යතාව, n. venerableness, worshipfulness, ‍‍ගෞ රවණීයකම.
උගස‍ටිතඤඤ
උගස‍ටිතඤඤ, a. of clear or acute intellect, සිහී බුධි ඇති,තික්ෂණ නුවණැති.
එරවණා
එරවණා, n. E. of ඓරාවණ: elephant of Indra or Sakra, ශක්‍රයාගේ ඇතා.
ඓරාවණයා, ඓරාවතයා
ඓරාවණයා, ඓරාවතයා, n. Indra's elephant, elephant of the North quarter, ශක්‍රයාගේ ඇතා.
ක වණයා
ක වණයා, n. poor person, දිළින්දා.
කපිල වණීය
කපිල වණීය, n. tawny colour, රන්පාට, ගිනි දැල්ලේ පාට.
Random Fonts
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
Thara Bangla Font
Thara
Download
View Count : 3318
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454

close
Please like, if you love this website