Sinhala to English Dictionary: වදින

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගම් වදිනවා
අංගම් වදිනවා, v. i. to be struck with magic, be bewitched.
අභි නිෂ්ක්‍රමණයකරනවා
අභි නිෂ්ක්‍රමණයකරනවා, v. to go out, retire from (the world), නික්මයනවා, පැවදිවෙනවා.
අර්‍ථකයා, අර්‍ථයා
අර්‍ථකයා, අර්‍ථයා, n. asker, requester, ඉල්ලන්නා; beggar, හිඟන්නා; servant who awakes the king &c., අවදිකරන්නා.
අවදිකරනවා
අවදිකරනවා, v. t. to awaken, පුබුදුවනවා.
අවදිය
අවදිය, n. period. season, time, ප්‍රස්තාව.
අවදිවෙනවා
අවදිවෙනවා, v. i. to awake, පිබිදෙනවා.
අවධිය
අවධිය, n. limit, boundary, මායිම; care, help, උපකාරය; hole, වළ; time, අවදිය, කාලය.
ආ ක්‍රාමක
ආ ක්‍රාමක, a. incursive, aggressive, invading, විරුද්ධයට වදින.
ආ ක්‍රාමකයා
ආ ක්‍රාමකයා, n. aggressor, assailant, invader විරුධයට වදින්නා.
ඉදුරු
ඉදුරු, n. the East, පූර්‍වදිශාව; ap. of Indra.
ඉඳුර
ඉඳුර, n. E. of ඉන්ද්‍රිය; pl. ඉඳුරෝ, acc. ඉඳුරන්; also the East, පූර්‍වදිශාව.
ඉඳුරුදිග
ඉඳුරුදිග, n. or a. the East, India, පූර්‍වදිශාව; eastern, Indian.
කා වදිනවා
කා වදිනවා, v. (with dat.) to eat into (as rust), corrode, erode, canker; fig, prey upon (the mind); pret. කාවැදුණා.
කා වැදීම
කා වැදීම, v. n. of කාවදිනවා: eating into, corrosion &c.
කිරි වදිනවා
කිරි වදිනවා, v. i. to become or be getting juicy, (of fruits maturing).
Random Fonts
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345

close
Please like, if you love this website