Sinhala to English Dictionary: වධය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍ෂාර වධය
ක්‍ෂාර වධය, n. the salt-torture, viz. the punishment of cutting the flesh and then inserting salt &c.
ඛාරාපතච්ඡීකය
ඛාරාපතච්ඡීකය, n. See ක්ෂාරවධය.
දණ්ඩ·පාශිකයා
දණ්ඩ·පාශිකයා, n. executioner, වධකයා.
ප්‍රාණවධය
ප්‍රාණවධය, n. See ප්‍රාණඝාතය.
පිතෘ·වධය
පිතෘ·වධය, n. See පිතෘඝාතනය.
බාධකයා, බධයා
බාධකයා, බධයා, n. killer, bayer, මරන්නා, executioner, වධකයා, අලුගෝසුවා.
මාතෘ·වධය
මාතෘ·වධය, n. See මාතෘඝාතනය.
වදය
වදය, n. fr. වධය: torture, punishment, වධය, දඬුවම.
වධක·රාමුව
වධක·රාමුව, n. torture-frame, rack.
වධකයා
වධකයා, n. See වදකරුවා.
වධකරනවා
වධකරනවා, v.See වදකරනවා.
වධය
වධය, n. torture, punishment, infliction of death, killing, මරාදැමීම.
විෂ්ටිය
විෂ්ටිය, n. hire, කුලිය; sending, යැවීම; torments of hell, අපායේ වධය; seventh of the variable cycles or astrological periods, each consisting of half a lunar day.
සන්‍දිගධ·මතියා, සන්‍දිගධ·වාදියා
සන්‍දිගධ·මතියා, සන්‍දිගධ·වාදියා, n. sceptic, agnostic, ශංකාකරන්නා, දේවධර්‍මාවිශ්වාසයා.
හන්වධඃස්ථ
හන්වධඃස්ථ, a. (හනු අධඃස්ථ), submaxillery, හකු පාවාඩ යට.
Random Fonts
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7562
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4005
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626

close
Please like, if you love this website