Sinhala to English Dictionary: වමනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උදාගාර
උදාගාර, a. vomitory, emetic, වමනය කරවන.
උව මනා
උව මනා, n. pl. or a. (වුවමනා), necessaries, requisites; needful, requisite, ඕනෑවූ.
ඡදීය, ඡර්‍දදිය
ඡදීය, ඡර්‍දදිය, n. vomiting, වමනයකෙරීම.
දිවමන්
දිවමන්, a. living alive, ජිවත්ව සිටින, ජීවමාන.
නව·ගුණ
නව·ගුණ, n. pl. nine qualities or virtues, sp. those of Buddha, which in P. are: අරහං holiness or අරහත් state, සම්මාසබුද්ඬෝ perfect Buddhahood, විජ්ජාචරණ සම්පන්නෝ perfection of knowledge and wisdom, සුගතො of amiable and excellent character, ලොකවිදු knowledge of the Universe, අනුත්තරො පුරිස ධම්ම සාරථි irrefutable guidance and control of men, සත්‍ථා දේවමනුස්සානං instructor of gods and men, බුද්ධෝ wisdom, භගවා blessedness. Or as designations, perfect Buddha &c.
මාලිගය, මාලිගාව
මාලිගය, මාලිගාව, n. royal palace, රජගෙදර; temple, දේවමන්‍දිරය.
රක්ත·නීෂ්ඨිවනය
රක්ත·නීෂ්ඨිවනය, n. blood-spitting, hemoptysis, ලේ වමනය කිරීම.
රුධිර·නිෂ්‍ඨිවනය
රුධිර·නිෂ්‍ඨිවනය, n. blood-spitting, hemoptysis, ලේ වමනය කිරීම.
රුධිර·වාන්තිය
රුධිර·වාන්තිය, n. vomitting of blood, hematemisis, ලේ වමනය කිරීම.
වමනය
වමනය, n. vomiting; vomit; emetic, E. S.
වමනයකරනවා
වමනයකරනවා, v. t. to vomit, eject, by vomiting.
වමන්
වමන්,a. or n. See අවමන්.
වමිය
වමිය, n. vomiting, වමනය; white-ant hill, තුඹස.
වාන්තය
වාන්තය, n. vomit, වමනය.
වැමෑරීම
වැමෑරීම, v. n. of වමාරනවා: vomiting, වමනය කිරීම.
Random Fonts
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405

close
Please like, if you love this website