Sinhala to English Dictionary: වයස්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අශිතිකයා, අශිති වයස්කයා
අශිතිකයා, අශිති වයස්කයා, n. octogenarian. E.S.
ආයුශශ්‍රිය
ආයුශශ්‍රිය, n. (ආයුස් ශ්‍රීය), the beauty or glory of old age, මහලු වයසේ ශෝභාව.
නවති·වයස්කයා
නවති·වයස්කයා, n. (නවති ninety), nonagenarian, අනූඅවුරුදු වයස්ඇත්තා.
බාල·වයස්කාරයා
බාල·වයස්කාරයා, n. one of youthful age, minor.
බුඩ්ඪපබ්බජිතයා
බුඩ්ඪපබ්බජිතයා, n. (=වෘද්ධ ප්‍රව්‍රජ්ජිතයා), one who has become a monk in old age, වයස් ගොහින් මහණවූ අය.
මධ්‍යම·වයස්ක
මධ්‍යම·වයස්ක, a. middle-aged, මැදිවයස් ඇති.
වය·කල්‍යාණය, වයෝ·කල්‍යාණය
වය·කල්‍යාණය, වයෝ·කල්‍යාණය, n. (වයස්කල්‍යා:), age-excellence, viz. youthfulness, period of youth, considered one of the five essentials of personal beauty.
වයසක
වයසක, a. aged (so much), (මෙපමණ) වයස්ඇති.
වයසයා
වයසයා, n. bird, කුරුල්ලා; youth, තරුණයා.
වයස්
වයස්, n. pl. or a. ages; aged, old, මහලු.
වයස්·ගත
වයස්·ගත, a. elderly, aged, old.
වයස්කාරයා
වයස්කාරයා, n. old man, මහල්ලා.
වයස්ථ
වයස්ථ, a. (වයඃ, ස්ථ staying being), young or middle aged, මධ්‍යම වයස් ඇති.
වයස්ථා
වයස්ථා, ap. of several plants: moon-plant; see නෙල්ලි, අරළු, and මුකුණුවැන්න or මීකන්පලා.
වයස්ථායා
වයස්ථායා, n. young man, යෞවනයා; associate, යහළුවා, contemporary, E. S.
Random Fonts
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057

close
Please like, if you love this website