Sinhala to English Dictionary: වරදු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුත්සිත
අ කුත්සිත, a. uncensured, unreproached, නිවරදි, not despised, respectable, නම්බුකාර.
අ මෝඝ දෘෂ්ටි
අ මෝඝ දෘෂ්ටි, a. of unerring view or opinion, infallible, මතයෙන් නොවරදින.
අ යුක්තියකරනවා
අ යුක්තියකරනවා, v. to do wrong, to wrong, defraud, අනඩුකරනවා, වරදකරනවා.
අ වද්‍යතාව
අ වද්‍යතාව, n. guiltiness &c., වරදකාරකම &c.
අ ‍වද්‍ය
අ ‍වද්‍ය, a. (අ priv., වද්‍ය mentionable), guilty, faulty, sinful, වරදකාර; low. නීච.
අප රාධකාරයා
අප රාධකාරයා, n. As above, but sp the criminal, malefactor, වරදකාරයා.
අභි යුගකරනවා
අභි යුගකරනවා, v. to attack, විරුඬයට පැමිණෙ නවා; accuse, වරදතබනවා; rebuke, අවවාද කරනවා
ගෝ·පුර·වාරය, ගෝපුරය
ගෝ·පුර·වාරය, ගෝපුරය, n. gate, town gate, නුවරදොර.
දෝෂාරෝපණකාර
දෝෂාරෝපණකාර, a. accusatory, denunciatory, වරදතබන.
දෝෂාරෝපණියතාව
දෝෂාරෝපණියතාව, n. blameworthiness &c., සාවද්‍යතාව, වරදකාර ස්වභාව.
නි
නි, prefix, privative, as නිවරදි, faultless; also In, on, පිට, ඇතුව, or emp.
නි·වරදි
නි·වරදි, a. blameless, guiltless, innocent.
නිරපරාධ, නිරපරාධකාර
නිරපරාධ, නිරපරාධකාර, a. (නිර් අප:), guiltless, වරදනැති, innocent, නිදොස්.
නිරවද්‍ය
නිරවද්‍ය, a. (නිර් අවද්‍ය), faultless, blameless, innocent, unobjectionable, නිදොස්, නිවරදවූ.
නු·මුළාව, නු·මුළාසිව
නු·මුළාව, නු·මුළාසිව, ad. without straying or erring, without fail, නොවරදවා.
Random Fonts
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966

close
Please like, if you love this website