Sinhala to English Dictionary: වර්‍ණනා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වර්‍ණනාව, අ වර්‍ණය
අ වර්‍ණනාව, අ වර්‍ණය, n. dispraise, bander, අගු ණ කීම, කේලම.
ආත්ම වර්‍ණනාව
ආත්ම වර්‍ණනාව, n. self-praise, self-commendation, තමාටම ප්‍රශංසාකරගැනීම.
කීර්‍තතනය
කීර්‍තතනය, n. saying, කීම; celebrating, lauding, වර්‍ණනාව.
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය, n. eulogy, panegyric, ප්‍රශංසාව.
ගුණෝත්කීර්‍ත්තනය
ගුණෝත්කීර්‍ත්තනය, n. commendation, eulogium, වර්‍ණනාව, ප්‍රශංසාව.
වර්‍ණකයා
වර්‍ණකයා, n. eulogist, panegyrist, වර්‍ණනා කරන්නා.
වර්‍ණනය
වර්‍ණනය, n. colouring, painting, පැටගෑම; describing, explaining, විස්තරය.
වර්‍ණනා·කාර
වර්‍ණනා·කාර, n. laudatory, eulogistic.
වර්‍ණනා·කාරයා
වර්‍ණනා·කාරයා, n. euiogizer, eulogist, ප්‍රශංසා කරන්නා.
වර්‍ණනාකරනවා
වර්‍ණනාකරනවා, v. t. to describe, explain, විස්තර කරනවා; praise, eulogize, ප්‍රශංසාකරනවා.
වර්‍ණනාව
වර්‍ණනාව, n. praise, eulogy, ප්‍රශංසාව; description, explanation, විස්තරය.
වර්‍ණනීය
වර්‍ණනීය, n. crucible, කෝවය; touchstone, උර ගල.
සං·කීර්‍තනය
සං·කීර්‍තනය, n. (සං emp., කෘත් to speak of, praise), celebration, glorification, වර්‍ණනාකිරී ම, see ර්‍කර්‍ත්තනය.
සං·කීර්‍ත්තනයකරනවා
සං·කීර්‍ත්තනයකරනවා, v. to celebrate, laud, වර්‍ණනාකරනවා.
සං·වර්‍ණය
සං·වර්‍ණය, n. (වර්‍ණ to praise), praise, ප්‍රශංසාව, panegyric, වර්‍ණනාව.
Random Fonts
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2386
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546

close
Please like, if you love this website