Sinhala to English Dictionary: වර්‍ණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වර්‍ණනාව, අ වර්‍ණය
අ වර්‍ණනාව, අ වර්‍ණය, n. dispraise, bander, අගු ණ කීම, කේලම.
අන්ත්‍ය වර්‍ණ ලෝපය
අන්ත්‍ය වර්‍ණ ලෝපය, n. (වර්‍ණය letter): see අන්තාක්ෂර‍‍ලෝපය.
අන්ත්‍ය වර්‍ණයා
අන්ත්‍ය වර්‍ණයා, n. mas. (වර්‍ණය caste), a person of the last of the four castes, viz. a sudra, ශුද්‍රයා.
ආත්ම වර්‍ණනාව
ආත්ම වර්‍ණනාව, n. self-praise, self-commendation, තමාටම ප්‍රශංසාකරගැනීම.
ඉන්ද්‍ර චාප වර්‍ණකාර
ඉන්ද්‍ර චාප වර්‍ණකාර, a. (ආකාර) rainbow-coloured, iridescent. E. S.
ඌෂ්ම
ඌෂ්ම, (න්), ඌෂ්මාක්ෂරය, ඌෂ්ම වර්‍ණය, n. sibilant letter.
කවර්‍ණ, කවර්‍ණරෙද්ද
කවර්‍ණ, කවර්‍ණරෙද්ද, n. mubin.
කෂාය වර්‍ණය
කෂාය වර්‍ණය, n pale red colour, saffron colour, කහපාට.
කාල වර්‍ණය
කාල වර්‍ණය, n, black colour, කළුපාට.
කීර්‍තතනය
කීර්‍තතනය, n. saying, කීම; celebrating, lauding, වර්‍ණනාව.
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය, n. eulogy, panegyric, ප්‍රශංසාව.
ගුණෝත්කීර්‍ත්තනය
ගුණෝත්කීර්‍ත්තනය, n. commendation, eulogium, වර්‍ණනාව, ප්‍රශංසාව.
තාම්‍ර·වර්‍ණය
තාම්‍ර·වර්‍ණය, n. copper colour.
තෘණ·වර්‍ණය
තෘණ·වර්‍ණය, n. green colour, green, කොළපාට.
දු·වණ
දු·වණ, a., දු·වණය, n. E. of දුර්‍වර්‍ණ and දුර්‍වර්‍ණය.
Random Fonts
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287

close
Please like, if you love this website