Sinhala to English Dictionary: වරුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අපර භාගය
අපර භාගය, n. the afternoon, පස්වරුව, සවස් වරුව.
අපාම්පතියා
අපාම්පතියා, n. (අපාම් Sans. gen. pl. of අප: water, පති Lord), Lord of the waters: ap. of the ocean, සමුද්‍රය, and of Varuna: see වරුණ.
අවර දේවතාවා
අවර දේවතාවා, n. Varuna, god of the West, වරුණදෙවියෝ.
අස්පර්ෂිත, අස්පෘෂ්ට
අස්පර්ෂිත, අස්පෘෂ්ට, a. untouched, අත &c. නො තැවරුණු.
ඊශ්වරේශ්වරයා
ඊශ්වරේශ්වරයා, n. (ඊශ්වර ඊශ්වරයා), God of gods, Lord of lords, දෙවිවරුන්ගේ දෙවියෝ, ස්වාමි වරුන්ගේ ස්වාමියා.
උදය භාගය
උදය භාගය, n. the morning half, forenoon, පෙරවරුව.
කුණ්ඩලියා
කුණ්ඩලියා, n. snake, සර්‍පයා; peacock, මොනරා; ap. of Varuna, වරුණයා.
ගෞරාව, ගෞරී
ගෞරාව, ගෞරී, n. young girl, virgin, කන්‍යාව the goddess Durgā, දුර්‍ගා, also the wife of වරුණදෙවියෝ.
තවරනවා
තවරනවා, v. t. to smear: as මේකට තෙල් තව රනවා; to touch; pret. තැවරුවා; v. n. තැව රීම.
තැවරෙනවා
තැවරෙනවා, v. i. to lightly touch along something, rub against; to be smeared on, as මෙකේතීන්ත තැවරී තිබෙනවා, Ink has become smeared on this; pret. තැවරුණ.
දුන්
දුන්, n. acc. pl. of දූ for දූවරුන්.
දෙ·වරුව
දෙ·වරුව, n. both halves of the day, viz. forenoon and afternoon.
දෙව්·සපු
දෙව්·සපු, n. divine pleasure or (pl.) pleasures viz. pleasures of the gods in Swarga, දෙවි වරුන්ගේ සැපත.
දොර·පුවරුව
දොර·පුවරුව, n. door-board, board which serves for a door.
පවරනවා
පවරනවා, v. t. to devolve upon, foist or thrust upon, impose; impute, as දොස් පවරනවා, accuse, censure; to invite and settle (a B.P. in a house during the rainy season); pret. පැවරුවා; v. n. පැවරීම.
Random Fonts
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243

close
Please like, if you love this website