Sinhala to English Dictionary: වස්ත්‍ර:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චේල, ‍අ චේලක
අ චේල, ‍අ චේලක, a. (චේල raiment), without clothes, naked, නිර්‍වස්ත්‍ර.
අම්බරය
අම්බරය, n. the sky, අහස; apparel, වස්ත්‍රය.
අලුත් වත
අලුත් වත, n. (වත E. of වස්ත්‍රය), new cloth or robe, අලුත් රෙද්ද.
ආචීරය
ආචීරය, n. garment, habiliment, වස්ත්‍රය.
කපු වතුරු
කපු වතුරු, n. pl. cotton garments, කපු වස්ත්‍ර.
කෂාය වස්ත්‍රය
කෂාය වස්ත්‍රය, n.yellow robe (of B. P.), සිවුර.
කාසාව, කාසා වස්ත්‍රය
කාසාව, කාසා වස්ත්‍රය, n. yellow robe of B. P., සිවුර.
තුළුල
තුළුල, n. fine garment, සිඟින් වස්ත්‍රය.
දිගඹර
දිගඹර, a. lit. clothed with the horizon or sky-clothed, viz. naked, නිර්‍වස්ත්‍ර.
දුනු·වත
දුනු·වත, n. old or rotten cloth or garment, පරණ රෙද්ද or වස්ත්‍රය.
නව·වත
නව·වත, n. E. of නවවස්ත්‍රය; pl. නවවත්.
නව·වස්ත්‍රය
නව·වස්ත්‍රය, n. new garment, අලුත් ඇඳුම or රෙද්ද‍.
නිර්‍වවස්ත්‍රකරනවා
නිර්‍වවස්ත්‍රකරනවා, v. t. to make naked, bare, denude.
නිර්‍වස්ත්‍ර
නිර්‍වස්ත්‍ර, a. naked, nude, නග්න.
නිලබර, නිලඹර
නිලබර, නිලඹර, n. (·අඹර), blue sky නිල් අහස, sky; blue garment, නිල්වස්ත්‍ර; ap. of Balarāma as warlike and figured in a dark blue garment; the planet Saturn, සෙනසුරා.
Random Fonts
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4005
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229

close
Please like, if you love this website