Sinhala to English Dictionary: වස්තුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ථය
අර්‍ථය, n. meaning, purport, signification, තේ රුම; profit, gain, wealth, ප්‍ර‍යෝජනය, වස්තුව.
අර්‍ථවත්
අර්‍ථවත්, a. full of meaning, significant, හොඳ තේරුමක් ඇති; wealthy, ධනවත්, වස්තුකාර.
අර්‍ථාන්විත
අර්‍ථාන්විත, a. ( ‍අන්විත), having a meaning, signifying, significant, තේරුමක් ඇත්තාවූ; wealthy, වස්තුකාර.
අස්තිකාරයා
අස්තිකාරයා, n. (අස්ති substance), wealthy person, වස්තුකාරයා.
ඉකුත් වන
ඉකුත් වන, n. (වත for වස්තුව), narrative of the past, පසුගිය ජාතියේ කථාව.
උද්දේශික වස්තුව
උද්දේශික වස්තුව, n. commemorative or illustrative object, memento, (as images of Buddha &c), සිහිකරවන දෙයක්.
කථා වස්තුව
කථා වස්තුව, n. historical record, history, narrative.
කෙළි වත
කෙළි වත, n. (වත E. of වස්තුව), plaything, කෙළිබඩුව.
ග්‍රන්‍ථිත·වස්තුව
ග්‍රන්‍ථිත·වස්තුව, n. composed substance, organism. E. S.
ගෘහ·වස්තුව
ගෘහ·වස්තුව, n. house-property, ගෙවල් නමැති වස්තුව.
දන·ද‍නෝ
දන·ද‍නෝ, n. pl. the rich, වස්තුකාරයෝ, දන ඇත්තෝ.
ද්‍රවිණය
ද්‍රවිණය, n. wealth, වස්තුව; strength, power, බලය.
ධන·පිශාචිකාව
ධන·පිශාචිකාව, n. lit. wealth-demoness, viz. thirst for wealth, avarice, වස්තුතෘෂ්ණාව.
ධනය
ධනය, n. property, riches, wealth, වස්තුව; alg. plus, ධන (එකතුකිරීමේ ලකුණ).
ධනවත්, ධනවන්ත, ධන·සම්පන්න
ධනවත්, ධනවන්ත, ධන·සම්පන්න, a. rich, wealthy, වස්තුකාර.
Random Fonts
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641

close
Please like, if you love this website