Sinhala to English Dictionary: වහින

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යවහිත
අ ව්‍යවහිත, a. not separated, closely united, යාවු, සම්බන්ධවු.
අකුල් හෙළනවා
අකුල් හෙළනවා, v. to throw obstacles in the way, obstruct, අවහිර කරනවා.
අවහිත
අවහිත, a. known, දත්; attentive; done with care; hidden, closed, රහස්වූ.
දාරා·වක්කරනවා
දාරා·වක්කරනවා, v. to pour a liquid, වක්කරනවා; rain, වහිනවා.
පරි·සම්බාධ
පරි·සම්බාධ, a. squeezed, straitened, blocked up, අවහිරවූ.
ප්‍ර·බාහිකාව
ප්‍ර·බාහිකාව, n. see ප්‍රාවහිකාව.
ප්‍ර‍·කෝෂ්ඨ·වහිරස්ථිය
ප්‍ර‍·කෝෂ්ඨ·වහිරස්ථිය, n. (වහීර් outer, අස්ථිය bone), anat, radius. E. S.
පාද·වහිර්නාඩිය
පාද·වහිර්නාඩිය, n. (·වහිර්නාඩිය), outer vein of the legs, saphena. E. S.
බීජ·වහිරාවරණය
බීජ·වහිරාවරණය, n. (වහීර් outer, ආව: cover), aril, arillus, seed-coat, බිජයේ පිටවැස්ම.
ලෝක·වහිර්භූත
ලෝක·වහිර්භූත, a. (වහිර් external, භූත being), beyond the world, ultramundane, ලෝක යෙන් එපිට.
වභීෂ්කරණය
වභීෂ්කරණය, n. (for වහිර් ක:), ejection, expulsion, පිටකිරීම, බැහැරකිරීම.
වර්‍ෂණයකරනවා
වර්‍ෂණයකරනවා, v. t. or v. i. to rain, වහිනවා; rain down, lit. and fig. shower down, වස් වනවා.
වසිනවා, වහිනවා
වසිනවා, වහිනවා, v. to rain; pret. වැස්සා; p. pl. වැස, වැහැලා; v. n. වැසීම, වැහීම.
වහිනවා
වහිනවා, v. to rain; pret. වැස්සා: see වසිනවා.
වහිරය, වහරේ
වහිරය, වහරේ, rain, වැස්ස, the rains, rainy season, වැහිකාලය.
Random Fonts
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226

close
Please like, if you love this website