Sinhala to English Dictionary: වහිරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

පරි·සම්බාධ
පරි·සම්බාධ, a. squeezed, straitened, blocked up, අවහිරවූ.
ප්‍ර‍·කෝෂ්ඨ·වහිරස්ථිය
ප්‍ර‍·කෝෂ්ඨ·වහිරස්ථිය, n. (වහීර් outer, අස්ථිය bone), anat, radius. E. S.
පාද·වහිර්නාඩිය
පාද·වහිර්නාඩිය, n. (·වහිර්නාඩිය), outer vein of the legs, saphena. E. S.
බීජ·වහිරාවරණය
බීජ·වහිරාවරණය, n. (වහීර් outer, ආව: cover), aril, arillus, seed-coat, බිජයේ පිටවැස්ම.
ලෝක·වහිර්භූත
ලෝක·වහිර්භූත, a. (වහිර් external, භූත being), beyond the world, ultramundane, ලෝක යෙන් එපිට.
වභීෂ්කරණය
වභීෂ්කරණය, n. (for වහිර් ක:), ejection, expulsion, පිටකිරීම, බැහැරකිරීම.
වහිරය, වහරේ
වහිරය, වහරේ, rain, වැස්ස, the rains, rainy season, වැහිකාලය.
වහිර්
වහිර්, a. external, exterior, පිටත.
වහිර්මුඛයා
වහිර්මුඛයා, a. a god, a deity, දේවතාවා, දෙවියෙක්.
වහිර්‍ගත
වහිර්‍ගත, a. (වහිර් ගත), gone forth, පිටචුණ; outer, external, extraneous, objective, පිටවූ, බාහිර.
වහිර්‍ගතතාව
වහිර්‍ගතතාව, n. externality, objectivity, පි‍ටත තිබීම, බාහිරකම.
වහිර්‍ගතවශයෙන්
වහිර්‍ගතවශයෙන්, ad. externally &c., පිටත ආකා රයෙන්.
වහිර්‍ජන්මයෙන්
වහිර්‍ජන්මයෙන්, ad. (වහිර් ජ:), by external nature, or constitution, physically, E. S.
වහිර්‍වෘද්ධි
වහිර්‍වෘද්ධි, a. (වහිර්:), exogenous, පිටින් වැඩෙන.
වහිරා වරණය
වහිරා වරණය, n. (වහිර් ආ:), outer cover, epicarp, පිටවැස්ම, ලෙල්ල; testa, සන්තුකටුව.
Random Fonts
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486

close
Please like, if you love this website