Sinhala to English Dictionary: වළද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චාර්‍ය්‍ය, අ චාර්‍ය්‍යමාණ
අ චාර්‍ය්‍ය, අ චාර්‍ය්‍යමාණ, a. unrestrainable, irresistible, වළක්වන්ට බැරිවු.
අ වාරිත
අ වාරිත, a. unrestrained, unchecked. unimpeded, වළක්වානැති.
අ සං හාර්‍ය්‍ය
අ සං හාර්‍ය්‍ය, a. not to be removed, irresistible, වළක්වන්නට බැරිවූ. E. S.
අ සං හාර්‍ය්‍යතාව
අ සං හාර්‍ය්‍යතාව, n. irresistibleness, වළක්වන්ට බැරි ස්වභාව.
අංගදය
අංගදය, n. armlet, bracelet, අත්වළල්ල.
අගදාභරණය
අගදාභරණය, n. (අගද ආභරණය), armlet,bangle, අත්වළල්ල.
අගු පලදනාව
අගු පලදනාව, n. (අගු for අංග), ornament for the arm, armlet, අත්වළල්ල.
අගුල් දමනවා
අගුල් දමනවා, v. to bolt or bar; fig. debar, preclude, prevent, වළක්වනවා.
අඟුව
අඟුව, n. thumb, මාපටඇඟිල්ල; armlet, අත් වළල්ල; unguent, විලවුන්.
අඩ වළල්ල
අඩ වළල්ල, n. half ring, semicircle.
අත් වළල්ල
අත් වළල්ල, n. bangle; pl. අත්වළලු.
අනර්‍ගල
අනර්‍ගල, a. (අන් අර්‍ගල), unbarred, අගුල දමා නැති; fig. unrestricted, unrestrained, වළක්වා නැති, self-willed, හිතුවක්කාර.
අනාවාරිත
අනාවාරිත, a. unrestrained. unimpeded, uncontrolled, වළක්වා නැති, බාධා නැති.
අමෝඝා
අමෝඝා, trumpet flower, see පළොල්; also වළඟසාල්.
අර්‍ධ චක්‍රය
අර්‍ධ චක්‍රය, n. semicircle, අඩකවය, අඩවළල්ල.
Random Fonts
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778

close
Please like, if you love this website