Sinhala to English Dictionary: ව්‍යක්ත:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යක්ත
අ ව්‍යක්ත, a. unapparent, අප්‍රකාශ; unenlightened, unlearned, illiterate, අපණ්ඩිත, නුගත්.
අ ව්‍යක්ත රාගය
අ ව්‍යක්ත රාගය, n. indistinct colour, viz. dark-red colour, අඳුරු රතුපාට.
අ ව්‍යක්ත රාශිය
අ ව්‍යක්ත රාශිය, n. alg. unknown quantity, අප්‍රකාශ ගණන.
අ ව්‍යක්ත සාම්‍යය
අ ව්‍යක්ත සාම්‍යය, n. equation, සම ගණන.
අ ව්‍යක්තතාව
අ ව්‍යක්තතාව, n. indistinotness &c., අප්‍රකාශකම; illiteracy, නුගත්කම.
අ වියත්
අ වියත්, a. E. of අව්‍යක්ත.
අභි ව්‍යක්ත
අභි ව්‍යක්ත, a. made clear, clearly manifest, ඉතා පැහැදිලි, ප්‍රත්‍යක්ෂ.
අභි ව්‍යක්තිය
අභි ව්‍යක්තිය, n. thorough inanifestness, evidentness, සම්පූර්‍ණ ප්‍රත්‍යක්ෂකම.
කථන ව්‍යක්ත
කථන ව්‍යක්ත, a. eloquent.
කථන ව්‍යක්තකම
කථන ව්‍යක්තකම, n. eloquence, elocution.
නිර්‍ව්‍යක්ත
නිර්‍ව්‍යක්ත, a. unlearned, illiterate, අපණ්ඩිත නූගත්.
ප්‍ර·ව්‍යක්ත
ප්‍ර·ව්‍යක්ත, a. (ප්‍ර, වි emp., අක්ත fr. අජ to make clear), evident, manifest, ප්‍රකාශ, පැහැදිලි; expanded (as flowers) පිපුණ.
වදනිඳු, වදනිසුරු
වදනිඳු, වදනිසුරු, n. (වදන speech, ඉදු, ඉසුරු chief), ap. of බෘහස්පති; orator, වාගිශ්වරයා, ව්‍යක්තකථිකයා.
වදාවද
වදාවද,a.speaking well or eloquently, ව්‍යක්ත ලෙස කථාකරන.
ව්‍යක්ත
ව්‍යක්ත, a. (වි emp., අඦ to clear), made clear, evident, ප්‍රකාශවූ; enlightened, learned, erudite, clever, උගත්, දක්‍ෂ.
Random Fonts
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746

close
Please like, if you love this website