Sinhala to English Dictionary: ව්‍යති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රයෝකත්ව්‍යතාව, අ ප්‍රයෝකත්ව්‍යය
අ ප්‍රයෝකත්ව්‍යතාව, අ ප්‍රයෝකත්ව්‍යය, n. inapplicability, අදාළ නැතිකම.
අ ප්‍රවේෂ්ටව්‍යතාව
අ ප්‍රවේෂ්ටව්‍යතාව, n. imperviousness, යමක් ඇ තුල්වියනොහැකි තදකම.
අ ව්‍යතික්‍රම්‍ය
අ ව්‍යතික්‍රම්‍ය, a. irreversible, not to be retracted, වෙනස්කළ නොහැකිවු.
අ ශ්‍රව්‍යතාව
අ ශ්‍රව්‍යතාව, n. inaudibility, (ශබ්දය) නෑසෙන හීන්කම.
උත්තර දාතව්‍යත්වය
උත්තර දාතව්‍යත්වය, n. the necessity of answering; responsibility &c. E. S.
ද්‍රාව්‍යතාව
ද්‍රාව්‍යතාව, n. fusibility &c.
දුර්‍ද්‍රාව්‍යතාව
දුර්‍ද්‍රාව්‍යතාව, n. refractoriness (of metals).
පාතව්‍යතාව
පාතව්‍යතාව, n. worthiness to be imbibed &c.
භවිතව්‍යතාව
භවිතව්‍යතාව, n. the necessity for being or being or becoming; necessity, fate, ඉරණම.
ව්‍යත්‍යසන
ව්‍යත්‍යසන, a. reversed, contrary, විපරිත, පෙරළී තිබෙන.
ව්‍යති·ක්‍රමණ
ව්‍යති·ක්‍රමණ, a. (ක්‍රමණ going), retractive, retrograde, revoking. E. S.
ව්‍යති·ක්‍රමණය, ව්‍යති ක්‍රමය
ව්‍යති·ක්‍රමණය, ව්‍යති ක්‍රමය, n. retraction, retrogradation, revocation; passing over or beyond, transgressing, ඉක්මවිම.
ව්‍යති·ක්‍රමණයකරනවා
ව්‍යති·ක්‍රමණයකරනවා, v. t. to reverse, recant, retract, revoke, E. S.; go beyond, transgress, පසුකරනවා, ඉක්මවනවා.
ව්‍යති·ක්‍රාන්ත
ව්‍යති·ක්‍රාන්ත, a. reversed, විපරිත; retracted. E. S.
ව්‍යති·රික්ත
ව්‍යති·රික්ත, a. (·රිච් to divide), separated, separate, වෙන්වූ; withdrawn, අහක්කරනලද; distinct, වෙනම; individual, පුද්ගලික, ප්‍රභේද.
Random Fonts
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415

close
Please like, if you love this website