Sinhala to English Dictionary: ව්‍යය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍තව්‍යය
අ කර්‍තව්‍යය, n. what ought not to be done, impropriety, අකටයුතු‍ දේ‍.
අ ද්‍රව්‍යකරනවා
අ ද්‍රව්‍යකරනවා, v. t. to immaterialize, අශරීර කරනවා.
අ ප්‍රයෝකත්ව්‍යතාව, අ ප්‍රයෝකත්ව්‍යය
අ ප්‍රයෝකත්ව්‍යතාව, අ ප්‍රයෝකත්ව්‍යය, n. inapplicability, අදාළ නැතිකම.
අ ප්‍රවේෂ්ටව්‍යතාව
අ ප්‍රවේෂ්ටව්‍යතාව, n. imperviousness, යමක් ඇ තුල්වියනොහැකි තදකම.
අ ව්‍යක්ත
අ ව්‍යක්ත, a. unapparent, අප්‍රකාශ; unenlightened, unlearned, illiterate, අපණ්ඩිත, නුගත්.
අ ව්‍යක්ත රාගය
අ ව්‍යක්ත රාගය, n. indistinct colour, viz. dark-red colour, අඳුරු රතුපාට.
අ ව්‍යක්ත රාශිය
අ ව්‍යක්ත රාශිය, n. alg. unknown quantity, අප්‍රකාශ ගණන.
අ ව්‍යක්ත සාම්‍යය
අ ව්‍යක්ත සාම්‍යය, n. equation, සම ගණන.
අ ව්‍යක්තතාව
අ ව්‍යක්තතාව, n. indistinotness &c., අප්‍රකාශකම; illiteracy, නුගත්කම.
අ ව්‍යතික්‍රම්‍ය
අ ව්‍යතික්‍රම්‍ය, a. irreversible, not to be retracted, වෙනස්කළ නොහැකිවු.
අ ව්‍යභිචාර
අ ව්‍යභිචාර, a. not-inconstant, faithful (to the marriage vow &c.), අවිශ්වාසනොවන, විශ්වාසවු.
අ ව්‍යභිචාරය
අ ව්‍යභිචාරය, n. constancy, faithfulness, විශ්වාස කම.
අ ව්‍යය
අ ව්‍යය, a. unwasting, undecaying, ක්ෂයනොවන; gram. indeclinable, වරනැගීමක් නැති.
අ ව්‍යය, අ ව්‍යය ශබ්දය
අ ව්‍යය, අ ව්‍යය ශබ්දය, n. gram. an indeclinable word.
අ ව්‍යයී භාවය
අ ව්‍යයී භාවය, n. imperishableness, ක්ෂය නො වන ගතිය; gram. indeclinableness, වරනැගි මක් නැතිකම.
Random Fonts
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638

close
Please like, if you love this website