Sinhala to English Dictionary: ව්‍යවහාරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යවහාරය
අ ව්‍යවහාරය, n. disuse, obsoleteness, භාවිතා නැතිකම.
අ ව්‍යවහාර්‍ය්‍ය
අ ව්‍යවහාර්‍ය්‍ය, a. not to be observed or practised, ව්‍යවහාර නොකටයුතු, not customary, ව්‍යවහාර නැති.
ග්‍රාම්‍ය·රිතාය
ග්‍රාම්‍ය·රිතාය, n. village usage (of speech), vulgarism, නුහත් ව්‍යවහාරය.
ප්‍ර·කරය
ප්‍ර·කරය, n. heap, ගොඩක්, quantity, හුඟක්; bundle, bunch (of flowers), පොකුර; aid, උප කාරය; usage, ව්‍යවහාරය; aloe Wood, අගිල් ලී.
බැවහර, බැවහාරය
බැවහර, බැවහාරය, n. See ව්‍යවහාරය, E. වහර.
භාවිතය, භාවිතාව
භාවිතය, භාවිතාව, n. use, using, practice, ව්‍යවහාරය.
භාෂා·රීත්‍යනුකූල
භාෂා·රීත්‍යනුකූල, a. (රිති අනු:), idiomatic, භාෂා ව්‍යවහාරයට එකඟවූ.
මිශ්‍ර·ව්‍යවහාරය
මිශ්‍ර·ව්‍යවහාරය, n. arith. the rule of practice.
රීතිය
රීතිය, n. usage, custom, භාවිතාව, ව්‍යවහාරය; brass, පිත්තල, E. S.; rust of iron, යකඩමල.
ලැකිය
ලැකිය, a. usage, ව්‍යවහාරය; target, ඉලක්කය.
ලෝක·යාත්‍රාව
ලෝක·යාත්‍රාව, n. the world's procedure, method, usage or practice, conduct of the world, ලෝකව්‍යවහාරය or හැසිරිම.
ලෝක·ව්‍යවහාරය
ලෝක·ව්‍යවහාරය, n. usage, custom, habit or practice of the world.
වහර
වහර, n. help, උපකාරය; usage, ව්‍යවහාරය.
වහරනුසර
වහරනුසර, n. (වහර අනු:), accordance with usage, ව්‍යවහාරයට යෝග්‍ය බව.
වාක්·දුශ්චරිතය
වාක්·දුශ්චරිතය, n. evil habit in speech, impropriety of speech, using bad language or speaking evil, කථාවේ දුෂ්ට ව්‍යවහාරය.
Random Fonts
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43811
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387

close
Please like, if you love this website