Sinhala to English Dictionary: ව්‍යායාම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
ඉවිලි, ඉවිල්ල
ඉවිලි, ඉවිල්ල, n. effort, උත්සාහය, exercise, ව්‍යායාමය.
ප්‍ර·යාමය
ප්‍ර·යාමය, n. effort, ව්‍යායාමය, වෑයම. competi. tion. E. S.
වයම
වයම, n. E. of ව්‍යායාමය.
ව්‍යායම
ව්‍යායම, n. Er. for ව්‍යායාම.
ව්‍යායාම ශිල, ව්‍යායාම්
ව්‍යායාම ශිල, ව්‍යායාම්, a. athletic, E. S.
ව්‍යායාමය
ව්‍යායාමය, n. labour, effort, endeavour, වෑයම; වර්‍ය්‍යය; fathom, බඹය; athletic exercise, E. S.; business, වැඩපළ.
ශරීර·ව්‍යායාම·ක්‍රමය
ශරීර·ව්‍යායාම·ක්‍රමය, n. gymnastics.
ශරීර·ව්‍යායාම·ස්ථානය
ශරීර·ව්‍යායාම·ස්ථානය, n. gymnasium. E. S.
ශරීර·ව්‍යායාමය
ශරීර·ව්‍යායාමය, n. special bodily exercise.
ශාරීරාභ්‍යාස
ශාරීරාභ්‍යාස, a. (·අභ්‍යාස exercise), See ශරීර ව්‍යායාමි.
සම්මා·වායමො
සම්මා·වායමො, n. P., right exertion, honest effort, සම්‍යග් ව්‍යායාම, සැබැ වෑයම.
Random Fonts
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771

close
Please like, if you love this website