Sinhala to English Dictionary: වාක්‍යය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ක්‍රමික වාක්‍යය
අති ක්‍රමික වාක්‍යය, n. exaggeration, hyperbole, වැඩිකරකීම, බේගල.
අතිශයෝක්ත වාක්‍යය
අතිශයෝක්ත වාක්‍යය, n. redundant expression, pleonasm, වැඩිතරම්වූ කියමන.
අන්තර්‍වාක්‍යය
අන්තර්‍වාක්‍යය, n. (අන්තර් වාක්‍යය), parenthesis, E. S.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. (වතීති අකා:), internally &c., ඇතුල් ආකාරයෙන්, සත්‍යාකාරයෙන්.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. parenthetically; වගන්තියෙහි මැදිකර.
අනාගත වාක්‍යය
අනාගත වාක්‍යය, n. prediction, prophecy, vaticination, මතු සිදුවන දේ කීම, &c.
අප භ්‍රංශ වාක්‍යය
අප භ්‍රංශ වාක්‍යය, n. ungrammatical sentence or word, solecism, රීතියට එකඟනැති කීමක්.
ආ ක්‍රෝශ කථනය, ආ ක්‍රෝශ වාක්‍යය
ආ ක්‍රෝශ කථනය, ආ ක්‍රෝශ වාක්‍යය, n. abusive speech, invective, philippic, නිග්‍රහ බස.
උක්ත වාක්‍යය
උක්ත වාක්‍යය, n. declaration; predicates; කීබස, කියනලද දේ.
උපමා වාක්‍යතාව
උපමා වාක්‍යතාව, n. figurativeness, tropology.
උපමා වාක්‍යය
උපමා වාක්‍යය, n. figure, allegory, trope, metaphor.
කර්‍තෘ වාක්‍යය
කර්‍තෘ වාක්‍යය, n. editorial article.
කර්‍ම වාක්‍යය
කර්‍ම වාක්‍යය, n. B., formula or rubric for proceedings in ordination &c.
ගුණ·දෝෂ·වාක්‍යය, ගුණ·දෝෂ·විභාගය
ගුණ·දෝෂ·වාක්‍යය, ගුණ·දෝෂ·විභාගය, n. critique, stricture.
ත්‍රි·පද·තර්‍ක·වෘක්‍යය
ත්‍රි·පද·තර්‍ක·වෘක්‍යය, n. syllogism, න්‍යායවාක්‍යය.
Random Fonts
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2386
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
Am Parasathu Semi Bold Bangla Font
Am Parasathu Semi Bold
Download
View Count : 5400
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604

close
Please like, if you love this website