Sinhala to English Dictionary: වාචක)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තුල්‍ය ශබ්ද වාචක
අ තුල්‍ය ශබ්ද වාචක, a. gram. imparisyllabic. E. S.
අ භාව වාචකය
අ භාව වාචකය, n. gram. a negative, privative, නැත යන අර්‍ථ ඇති කියමන.
අ වාචනික
අ වාචනික, a. (අ priv., වාචනික expressing), inexpressive, inexplicit, පැහැදිලි නැති. E. S.
අ විභක්ති වාචකය
අ විභක්ති වාචකය, n. indeclinable word: see අව්‍යයය.
අති ප්‍රමාණ වාචකය
අති ප්‍රමාණ වාචකය, n. gram. superlative expression or degree, word or form which expresses the superlative.
අධ්‍යාශ වාචක
අධ්‍යාශ වාචක, a. expressing purpose, telic. E. S.
අනු මාන වාචක
අනු මාන වාචක, a. expressive of doubt, suppositive, අනුමානබව හැඟෙන.
අනු මාන වාචකය
අනු මාන වාචකය, n. word expressive of doubt, අනුමානබව හඟවන වචනයක්.
අර්‍ථ වාචක
අර්‍ථ වාචක, a. expressing the sense, expressive, තේරුම දක්වන.
අර්‍ථාවාචක
අර්‍ථාවාචක, a. (අ priv., වාචක), expressing no meaning, inexpressive. E. S.
අස්මත්ශබ්දය, අස්මදවාචකය, අස්මදවාච්‍යය
අස්මත්ශබ්දය, අස්මදවාචකය, අස්මදවාච්‍යය, n. (අස්මද් Sans. base of I and We), gram. first-person word, viz. the word which expresses the first person, as I, We, and their cases, as my, our &c.
ඒක වාචක
ඒක වාචක, a. gram. singular, expressing one.
ඒක ස්වර වාචකය
ඒක ස්වර වාචකය, n. monosyllable.
ඒක ස්වර, ඒක ස්වර වාචක
ඒක ස්වර, ඒක ස්වර වාචක, a. having one sound, gram. monosyllabic.
ඒකාර්‍ථ වාචකය
ඒකාර්‍ථ වාචකය, n. univocal, එක තේරුමක්ම ඇති වචනයක්.
Random Fonts
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173

close
Please like, if you love this website