Sinhala to English Dictionary: වාඩිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උපාසනාගාරය
උපාසනාගාරය, n. (ආගාරය), sitting-room, session-hall, වාඩිවෙන ශාලාව.
නි·විෂ්ට
නි·විෂ්ට, a. entered, ඇතුල්වූ; placed or seated, පිහිටි, වාඩිවූ.
නිෂණ්ණ
නිෂණ්ණ, a. (නි·ෂද්, to sit down; rt සද්), placed in or on, පිහිටි; seated, වාඩිවූ.
නිෂීදනය
නිෂීදනය, n. sitting, වාඩිවීම; anything spread to sit on, ඇතිරිල්ල.
ප්‍රකෘතිකරනවා, ප්‍රකෘතිමත්කරනවා
ප්‍රකෘතිකරනවා, ප්‍රකෘතිමත්කරනවා, v. t. to restore (health &c.) to the original state; reform, renovate, repair, මුල් ස්වභාවට පමුණ නවා, අලුත්වාඩියාකරනවා.
පැල·වාඩිය
පැල·වාඩිය, n. See පැල්වාඩිය.
පැල්·වාඩිය
පැල්·වාඩිය, n. shed; shed-occupancy.
වාඩි·ලනවා
වාඩි·ලනවා, v. to sit down, ඉඳගන්නවා; lodge, නවාතැන් ගන්නවා; pret. වාඩිලෑවා.
වාඩිය
වාඩිය, n. resting place, lodging, abode, නවා තැන.
වාඩිවෙනවා
වාඩිවෙනවා, v. i. hon. to sit down, take a seat.
වැඩ·ඉන්නවා
වැඩ·ඉන්නවා, or සිටිනවා, v. i. hon. (වැඩ p. pl. of වඩිනව), to be or be seated or reside, ඉන්නවා or වාඩිවීනේනවා or වාසයකරනවා.
වැඩ·හිඳිනවා
වැඩ·හිඳිනවා, v. i. hon. to dwell; sit, be seated, වාඩිවිඉන්නවා.
ශබ්ද·වාඩිය
ශබ්ද·වාඩිය, n. increase of sound, swell, හඬ වැඩිවීම or උස්වීම.
සිංහාසනරූඪකරනවා
සිංහාසනරූඪකරනවා, v. t. to enthrone, සිංහා සනයෙහි වාඩිකරවනවා.
හසුන්ගන්නවා
හසුන්ගන්නවා, v. to take a seat, වාඩිවෙනවා.
Random Fonts
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4005
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237

close
Please like, if you love this website