Sinhala to English Dictionary: වාතය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිල
අ නිල, n. air, වාතය, wind, හුළඟ; the fifteenth lunar mansion.
අ වාතිතික
අ වාතිතික, a. incommunicative, reticent, reserved. E. S.
අණ්ඩ වාතය, අණ්ඩවායුව
අණ්ඩ වාතය, අණ්ඩවායුව, n. scrotal herniascrotocele.
අධෝ ගම වාතය
අධෝ ගම වාතය, n. (ගම going), wind passing downwards (from the body), said to be one of the five vital airs.
අහි වාතක
අහි වාතක, a. lit. snake's breath-: poisonous, pestilential, විසකුරු, වසංගත.
අහි වාතක රෝගය
අහි වාතක රෝගය, n. snake's breath disease, viz. pestilence, වසංගතය.
අ‍ට මහ රෝග
අ‍ට මහ රෝග, n. pl. the eight great diseases, viz. වාතරෝගය, අශ්මරීරෝගය, කුෂ්ඨරෝගය, ප්‍රමේහරෝගය, උදර රෝගය, භගන්දර රෝගය, අර්‍ශස් රෝගය, ග්‍රහර්‍ණරෝගය. See each in its place.
ආ ධ්මාත
ආ ධ්මාත, a. (ආ emp., ධ්මා to blow), flatulent, inflated, වාතපූර්‍ණ.
ආකාශ ධාතුව
ආකාශ ධාතුව, n. the sky as an element or permanence, අහස, element of air, වාතය; space, ආකාශය.
ආම වාතය
ආම වාතය, n. dyspeptic flatulence.
ආම ශූලය
ආම ශූලය, n. colic, වාතයෙන්අටගන්න බඩේ කැක්කුම.
ඉඩා, ඉඩාව
ඉඩා, ඉඩාව, n. the air of the left nostril, වම් නාස්පුඩුවේ වාතය.
උෂ්ණ රෝගය, උෂ්ණ වාතය
උෂ්ණ රෝගය, උෂ්ණ වාතය, n. venereal disease, gonorrhœa, කුණුලෙඩ.
කල්පාන්ත වාතය
කල්පාන්ත වාතය, n. In B., the wind at the end of a kalpa.
කාන්තාරෝෂණ වාතය
කාන්තාරෝෂණ වාතය, n. (කාන්තාර උෂ්ණ), desert hot wind, simoom, ග්‍රීෂ්ම හුළඟ.
Random Fonts
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4689
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449

close
Please like, if you love this website