Sinhala to English Dictionary: වාරුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් වාරුව
අත් වාරුව, n. support of the hands: අත්වාරු වෙන් යනවා, go with the aid of some one's hand.
ඉන්දවාරුණි
ඉන්දවාරුණි, see තියඹරා.
ඉන්‍ද්‍රවාරුණිකා, ඉන්‍ද්‍රවාරුණි
ඉන්‍ද්‍රවාරුණිකා, ඉන්‍ද්‍රවාරුණි, see මහගොන්කැකිරි.
ඉර්‍වාරුකිණි
ඉර්‍වාරුකිණි, see මහගොන්කැකිරි.
කයිවාරුකාරයා
කයිවාරුකාරයා, n. flatterer, sycophant, ඉච්චාකාරයා.
කයිවාරුව
කයිවාරුව, n. flattery, sycophancy, ඉච්චාව.
කෛවාරුකරනවා
කෛවාරුකරනවා, v. to flatter, ඉච්චාකරනවා, praise, ප්‍රශංසාකරනවා.
කෛවාරුව
කෛවාරුව, n. See කයිවාරුව.
වාරුකරනවා
වාරුකරනවා, v. to support or steady (with the hand &c.), see අත්වාරුව.
වාරුඨය
වාරුඨය, n. bier, මිනීමැස්ස.
වාරුණිකයා
වාරුණිකයා, n. distiller or seller of spirituous liquor.
වාරුණිය
වාරුණිය, n. spirituous liquor distilled from hogweed and palm-tree juice; twenty-fifth lunar asterism of which Varuna is regent; the West, බස්නාඉර දිශාව, see වරුණ.
වාරුව
වාරුව, n. strength, ශක්තිය, support, help, as සැරමිටිවාරුවෙන් යනවා, go with the help of a stick.
හස්තාවලම්බනය
හස්තාවලම්බනය, n. (·අවලම්බනය), hand-support, leaning on, අත්වාරුව.
Random Fonts
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2557
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5523
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552

close
Please like, if you love this website