Sinhala to English Dictionary: වාසනා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්‍යාණ
අ කල්‍යාණ, a. unfortunate, inauspicious, unlucky, unfavourable, අවාසනාවන්ත.
අ ක්ෂේම
අ ක්ෂේම, a. unhappy, infelicitous, අවාසනාවන්ත.
අ කාල කර්‍මය
අ කාල කර්‍මය, n. untimely deed or event, mishap, ප්‍රස්තාවට නුසුදුසු දෙය, අවාසනාව.
අ කුසල
අ කුසල, n. demerit; misfortune or affliction. as the result of demerit in a former existence, අවාසනාව.
අ පුණ්‍ය
අ පුණ්‍ය, a. demeritorious, කුසල් නැති, unworthy, අයහපත්; unfortunate, අවාසනාවන්ත.
අ භද්‍රතාව
අ භද්‍රතාව, n. unfortunateness &c., අවාසනාවන්තකම.
අ මංගල, අ මංගල්‍ය
අ මංගල, අ මංගල්‍ය, a. inauspicious, unfortunate, අවාසනාවන්ත; useless, නිෂ්ඵල.
අ ලක්ෂමිය
අ ලක්ෂමිය, n. misfortune, adversity, අවාසනාව.
අ ව්‍යභිචාර
අ ව්‍යභිචාර, a. not-inconstant, faithful (to the marriage vow &c.), අවිශ්වාසනොවන, විශ්වාසවු.
අ වාසනා
අ වාසනා, a. unfortunate, unlucky, adverse, අවාසනාවන්ත.
අ වාසනාව
අ වාසනාව, n. misfortune, mishap, disaster, විපත.
අ වාසනාවට මෙන්
අ වාසනාවට මෙන්, ad. unfortunately, to (my) misfortune.
අ වාසනාවන්ත
අ වාසනාවන්ත, a. unfortunate, unlucky, inauspicious, disastrous.
අ වාසනාවන්තකම
අ වාසනාවන්තකම, n. unfortunateness &c., වාස නා නැතිකම, විපත.
අ ශුභ
අ ශුභ, a. unfortunate, inauspicious, අවාසනාවන්ත.
Random Fonts
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746

close
Please like, if you love this website