Sinhala to English Dictionary: වාස්තව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වාස්තව, අ වාස්තවික
අ වාස්තව, අ වාස්තවික, a. unsubstantiated, ඔප් පු නැති, unsubstantial, ස්ථිර නැති, unreal, අසත්‍ය.
අ වාස්තව්‍ය
අ වාස්තව්‍ය, a. uninhabitable, වාසයකළ නොහැකිවු (තැන).
පූර්‍වාස්තිත්‍වය
පූර්‍වාස්තිත්‍වය, n. pre-existence, පූර්‍වයෙන් සිටීම. E. S.
වාස්ත·සංශමනය
වාස්ත·සංශමනය, n. (වාස්තු house, සං... tranquillizing), consecration of a new house, house-warming, ගෙවදිම.
වාස්තව
වාස්තව, a. (fr. වස්තු), fixed, appointed, නියමවූ, substantiated, firm, ස්ථිර.
වාස්තවය
වාස්තවය, n. an appointment, නියමයක්.
වාස්තව්‍ය
වාස්තව්‍ය, a. that should be inhabited, habitable, see වස්තව්‍ය.
වාස්තවික
වාස්තවික, a. real, substantial, genuine, සත්‍යවූ; appointed, නියමවූ.
වාස්තවික·දෘෂ්ටි
වාස්තවික·දෘෂ්ටි, a. realistic, සත්‍යාකාර.
වාස්තවික·දෘෂ්ටිය
වාස්තවික·දෘෂ්ටිය, n. realism. E. S.
වාස්තවික·දෘෂ්ටියා
වාස්තවික·දෘෂ්ටියා, n. realist.
වාස්තවිකතාව, වාස්තවිකත්‍වය
වාස්තවිකතාව, වාස්තවිකත්‍වය, n. reality &c.,ඒකාන්තකම.E.S.
වාස්තුක
වාස්තුක, a sp. of amaranthus or var. of නිල්තම්පලා.
ශාම·වාස්තුක
ශාම·වාස්තුක, see ශාකවාස්තුක.
Random Fonts
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155

close
Please like, if you love this website