Sinhala to English Dictionary: වැගිරී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව, n. (පාතය falling, ධාරාව flow), shedding of tears, lachrymation, කඳුළු වැගිරීම or වැටීම.
රක්ත·පාතනය
රක්ත·පාතනය, n. shedding of blood, bloodshed, ‍ලේ වැගිරවීම.
රක්තාවසේවනය
රක්තාවසේවනය, n. (·අව: sprinkling, dropping), bleeding, ලේ වැගිරීම, ලේ බින්දීම.
වගුරනවා
වගුරනවා, v. t. to pour out, shed, spill, scatter about; pret. වගුළා or වගුරුවා; v. n. වැගිරීම.
වගුරුවනවා
වගුරුවනවා, v. t. See වගුරනවා; pret. වැගිරෙවූවා; v. n. වැගිරවීම.
වහනය
වහනය, n. vehicle, see වාහනය; raft, පහුර, boat, පාරුව; bearing, conveying, ගෙනයාම; flowing, වැගිරීම.
වහනයවෙනවා
වහනයවෙනවා, v. i. to flow, වැගිරෙනවා, exude, වෑස්සෙනවා; spread, become diffused (as scent &c.), පැතිරෙනවා or විහිදෙනවා.
වැගිරවීම
වැගිරවීම, v. n. of වගුරුවනවා: outpouring, effusion.
වැගිරීම, වැගුරුම, වැගුරුම
වැගිරීම, වැගුරුම, වැගුරුම, v. n. of වගුරනවා and වැගිරෙනවා: outpouring, shedding.
වැගිරෙනවා
වැගිරෙනවා, v. i. to pour or flow out, overflow, shed; fall off (as leaves); pret. වැගුරුණ, වැගි රුණ; p. pl. වැගිර, වැගිරී.
ස්කන්‍දනය
ස්කන්‍දනය, n. effusion, outpouring, වැගිරවීම, වත්කි රීම.
සිලියෙන
සිලියෙන, a. flowing, dropping, oozing, වැගිරෙන.
Random Fonts
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34653

close
Please like, if you love this website