Sinhala to English Dictionary: වැටෙ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රපතන
අ ප්‍රපතන, a. not falling, bot. persistent (leaves &c.), නොවැටෙන.
අති පතනය
අති පතනය, n. transgressing, see අතික්‍රමණය; complete fall, වැටීයාම, utter ruin, විනාශය.
අතුණු වැටීය
අතුණු වැටීය, n. caul of the intestines, the omentum.
අධඃක්ෂිප්ත
අධඃක්ෂිප්ත, a. thrown down, precipitated, පහත හෙළනලද, පහත වැටුණු.
අව පාත
අව පාත, a. descending, falling, බැසෙන, වැටෙන
අව පාතය
අව පාතය, n. descent, බැසීම, fall, වැටීම; pitfall, පෙතිවළ.
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව
අශ්‍රැ පාතය, අශ්‍රැ ධාරාව, n. (පාතය falling, ධාරාව flow), shedding of tears, lachrymation, කඳුළු වැගිරීම or වැටීම.
ආ පාතය
ආ පාතය, n. falling, sudden fall, හදිසිවැටීම; throwing down, හෙළාදැමීම; instant, මො හොත.
ඇත්දත්වැටකොළු
ඇත්දත්වැටකොළු, Luffa acutangula (Cucurb.).
ඉක්කා වැටෙනවා
ඉක්කා වැටෙනවා, v. i. to hiccough.
ඉරි ලනවා, ඉරි වැටෙනවා
ඉරි ලනවා, ඉරි වැටෙනවා, v. i. to crack, chap.
ඉස් වැටිය
ඉස් වැටිය, n. turban.
උවැටන්
උවැටන්, n. See උවටන්.
ඍෂි
ඍෂි, see වැටකෙයියා.
එක් වැටිය
එක් වැටිය, n. single necklace: see එකාවැළ.
Random Fonts
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407

close
Please like, if you love this website