Sinhala to English Dictionary: වැඩිකම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගණන
අ ගණන, n. unlimited or excessive number or price, ගණන් නැතිකම, ගණන් වැඩිකම.
අත්‍යර්‍ථතාව
අත්‍යර්‍ථතාව, n. excessiveness, අධිකකම, වැඩිකම.
අති ක්‍රමික වාක්‍යය
අති ක්‍රමික වාක්‍යය, n. exaggeration, hyperbole, වැඩිකරකීම, බේගල.
අති ක්‍රමිකතාව
අති ක්‍රමිකතාව, n. excessiveness, &c., extravagancy, rampancy, අධිකකම, වැඩිකම.
අති බහුලත්වය
අති බහුලත්වය, n. great abundance, මහත්බහුල කම, exuberance, වැඩිකම.
අතිශය
අතිශය, n. abundance, excess, exuberance, egregiousness, අධිකකම, වැඩිකම.
අතිශයෝක්තිය
අතිශයෝක්තිය, n. effusiveness, verbosity, prolixity, වචන වැඩිකම; hyperbole, අධිකතර කීම.
ආ හත
ආ හත, a. increased, වැඩිකරපු; hurt, අනතුරුවූ; new, අලුත්.
ඌනාතිරේකය
ඌනාතිරේකය, n. deficiency or excess, අඩුවැඩිකම.
ඕජෝවර්‍ධනයකරනවා
ඕජෝවර්‍ධනයකරනවා, v. (ඕජො‍් fr. ඕජස්), to increase power or splendour, බලය or තේජස වැඩිකරනවා.
කෙල වැඩිකරනවා
කෙල වැඩිකරනවා, v. to increase saliva, salivate.
ගණනය
ගණනය, n. multiplication, වැඩිකෙරීම; enumerating, ගණන්කෙරීම, E. S.; describing, සටහන්කෙරීම, විස්තරකෙරීම.
ගාඪතාව
ගාඪතාව, n. excessiveness &c., වැඩිකම &c.
ගුණකරණීය
ගුණකරණීය, n. multiplicand, වැඩිකළ යුතු ගණන.
ගුණකරනවා
ගුණකරනවා, v. t. to multiply, වැඩිකරනවා.
Random Fonts
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899

close
Please like, if you love this website